Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawe Anagatha Janadipathi/Agamathi wenna puluwan Potential list eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාදිපති වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රදාන දෙන්නෙක් තමා

චම්පික රණවක

රාජිත සේනාරත්න

යන දෙදෙනා මේ දෙන්නම පොදු අපේක්ෂකයෙක් හැටියට එන්න තමා බලාපොරොත්තු වෙන්නේ

සජිත් ප්‍රේමදාස මහතාට unp බිම් මට්ටමේ සහයෝගය තිබ්බත් රවී කරුණානායකත් unp එකෙන් ජනාදිපති ඉල්ලන්න තරග කරාවි. නගරබද ඉහල පන්තිය රවියට ඉන්නවා හැබැයි මෑතකදී රවීගේ ප්‍රතිරූපය එච්චර හොද නැති උනත් පක්ෂේ ඇතුලේ රවියා හෙන fight එකක් දේවී. එහෙම තත්වයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසියක් තියෙන්න පුළුවන් ඒ අයගේ අබ්යන්තර බෙදීම නැතිව හිටියොත්.

unp එකෙන් රනිල් ඉල්ලන්න ලොකු ඉඩක් තියෙනවා හැබැයි මෛත්‍රී ඉල්ලන්නත් ඉඩ තියෙනවා අන්න එහෙම උනොත් මහින්ද වෙනම හිටියොත් අනිවා රනිල් දිනනවා මෛත්‍රීට නිදහස් පාක්ෂිකයන්ගෙන් බහුතරයක් තවමත් කැමැත්තක් නැහැ.

නිදහස් පක්ෂේ කදවුරු 2ක එක මතයකට ගෙන්න මෛත්‍රී උත්සහ කරත් චන්ද්‍රිකා ඒකට ඉඩ දෙන්නේ නැහැ. කදවුරු 2කෙම චන්ද ගන්න චමල් යෝජනා වෙන්න ඉඩ තියෙනවා.

චන්ද්‍රිකා නිමල් සිරිපාල, දුමින්ද දිසානායක හෝ සමහරක් විට රාජිතව යෝජනා කරන්න ඉඩ තියෙයි.

මහින්දගේ කදවුරෙන් ගෝටාභය හෝ චමල් යෝජනා වෙන්න ඉඩ තියෙයි

මේ රට දියුණු කරන්න නම් ගෝටා වගේ කෙනෙක් ඕනේ

මගේ ලිස්ට් එක

1. විදුර ව්ක්‍රමනායක

2. ගොටාභය

3. විජේදාස රාජපක්ෂ

4. නවින් දිසානායක

5. සුසිල් ප්‍රේමජයන්ත්

[QUOTE="bravehearts, post: 21214231, member: 513648"] [COLOR="Navy"][SIZE="5"][B]ජනාදිපති වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රදාන දෙන්නෙක් තමා චම්පික රණවක රාජිත සේනාරත්න යන දෙදෙනා මේ දෙන්නම පොදු අපේක්ෂකයෙක් හැටියට එන්න තමා බලාපොරොත්තු වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට unp බිම් මට්ටමේ සහයෝගය තිබ්බත් රවී කරුණානායකත් unp එකෙන් ජනාදිපති ඉල්ලන්න තරග කරාවි. නගරබද ඉහල පන්තිය රවියට ඉන්නවා හැබැයි මෑතකදී රවීගේ ප්‍රතිරූපය එච්චර හොද නැති උනත් පක්ෂේ ඇතුලේ රවියා හෙන fight එකක් දේවී. එහෙම තත්වයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසියක් තියෙන්න පුළුවන් ඒ අයගේ අබ්යන්තර බෙදීම නැතිව හිටියොත්. unp එකෙන් රනිල් ඉල්ලන්න ලොකු ඉඩක් තියෙනවා හැබැයි මෛත්‍රී ඉල්ලන්නත් ඉඩ තියෙනවා අන්න එහෙම උනොත් මහින්ද වෙනම හිටියොත් අනිවා රනිල් දිනනවා මෛත්‍රීට නිදහස් පාක්ෂිකයන්ගෙන් බහුතරයක් තවමත් කැමැත්තක් නැහැ. නිදහස් පක්ෂේ කදවුරු 2ක එක මතයකට ගෙන්න මෛත්‍රී උත්සහ කරත් චන්ද්‍රිකා ඒකට ඉඩ දෙන්නේ නැහැ. කදවුරු 2කෙම චන්ද ගන්න චමල් යෝජනා වෙන්න ඉඩ තියෙනවා. චන්ද්‍රිකා නිමල් සිරිපාල, දුමින්ද දිසානායක හෝ සමහරක් විට රාජිතව යෝජනා කරන්න ඉඩ තියෙයි. මහින්දගේ කදවුරෙන් ගෝටාභය හෝ චමල් යෝජනා වෙන්න ඉඩ තියෙයි මේ රට දියුණු කරන්න නම් ගෝටා වගේ කෙනෙක් ඕනේ මගේ ලිස්ට් එක 1. විදුර ව්ක්‍රමනායක 2. ගොටාභය 3. විජේදාස රාජපක්ෂ 4. නවින් දිසානායක 5. සුසිල් ප්‍රේමජයන්ත් [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom