Lankawe Ape Lankawe

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    ඇමති පුතුගේ මුහුණෙන් වේලාව බලන්න එන්න..

    1372210654main-Lll.jpg

    අම්පාර අක්කරෙයිපත්තු නගරයේ ඔර්ලෝසු කණුවක් ස්ථාපිත කර ඇතත් එයින් මේවනතුරුත් මහජනතාවට වේලාව බලාගත හැකි නොහැකිය.ඔර්ලෝසු මුහුණත වෙනුවට අක්කරෙයිපත්තු මහ නගර සභාවේ නගරාධිපතිවරයා ද, පළාත්සභා හා පළාත්පාලන අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ පුතණුවන්ද වන අතාවුල්ලා අහමද් සකී මහතාගේ මුහුණ එහි ප්‍රදර්ශනය කර ඇති අයුරු.

    :lol::lol::lol::angry::angry::angry::angry::growl::growl::growl::growl:
     

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    ලොල්ය. මේවට කේන්ති ගන්න එපා. මේවයින් තමා ලංකාව ආසියාවේ ආශ්චර්්‍ය කරන්නෙ.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: