Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawe Chinese la ena eka ban karanna kaale hari
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ruchira55" data-source="post: 25128864" data-attributes="member: 396673"><p><span style="font-size: 15px">ඔය හාමුදුරුවො මහින්දට තෙල් ගාලා රාජිතට පිරිත් නූල් බැන්ද හාමුදුරුවො කෙනෙක්. මම මේ හාමුදුරුවොන්ට බනින්නෙ නෑ. මොකද ඒ හාමුදුරුවො ඒ හාමුදුරුවන්ගෙ කොටස කරනවා. රාජ්‍ය පාලනය දිශාව තීරණය කරවනවා. ඒ වෙනුවෙන් ඒ හාමුදුරුවො උබලා කැමති වෙන කතා කියනවා. උබලා අකමති වැඩ කරනවා. මේ වෙලාවෙ ඒවට අහුවෙන්න එපා බන්. ඇත්තටම උබ තාමත් හිතන් ඉන්නෙ මෛත්‍රීගෙ කාලකන්නි කමකට එහෙම උනයි කියල නම් උබ පට්ට මෝඩයෙක්. හැබැයි පාස්කු ප්‍රහාරය වගේ දේවල් නම් නවත්තන්න බැරි උනේ ඌගෙ කාලකන්නි කමටත් වඩා මෝඩ කමයි අත්මාර්තකාමී කම නිසයි. මෙතන ඇත්ත ප්‍රශ්නෙ තේරුම් ගන්නෙ නැතුව මේ මාස දෙකට වෙච්ච සේරම නරක දේවල් ගෝටගෙ කරේ තියන්න ගියොත්, ගෝටාගෙ කාලකන්නි කම නිසා උනයි කියන්න ගියොත් මේකේ ඉවරයක් වෙන්නෙ නෑ. රජා ධාර්මික උනත් නොවුනොත් කාලකන්නියෙක් උනත් නැතත් මේ දියුණුවෙන් පිරිහිච්ච ලෝකේ ස්වභාවික ව්‍යසන එන එක නවත්තන්න බෑ. රජා ධාර්මික නොවී තමන් ගැන විතරක් හිතන කෙනෙක් උනොත් ඒ ව්‍යසන වලින් මිනිස්සු බැට කෑම ඩබල් වෙනවා. ඇත්ත තේරුම් ගමු. අනවශ්‍ය දේවල් ප්‍රශ්න කරන් මේ වෙලාවෙ නැති ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව එකා වගේ එකතුවෙලා එයාපෝර්ට් එක සම්බන්ධව තීරණයක් ගන්න රජයට බලකරපල්ලා. දෙකෝටියක් මිනිස්සුන්ගෙ ලයිෆ් එකට ත්‍රෙට් එකක් ආවම, බය නොවී ඉන්න එක වත්, වෙන දෙයක් බලන් ඉන්න එකවත්, දේශපාළුවොන්ව ඩිෆෙන්ඩ් කරන එකවත් නෙවේ අපි කරන්න ඕනේ. උපරිමේටම බය වෙලා, ගන්න ඕන උපරිම පියවර අපි අරන් ත්‍රෙට් එක එයා පෝර්ට් එකෙන් මෙහා එන්න නොදී එතනම නැති කරන්න සටන් කරන්න ඕන.</span></p></blockquote><p></p>
[QUOTE="ruchira55, post: 25128864, member: 396673"] [SIZE=4]ඔය හාමුදුරුවො මහින්දට තෙල් ගාලා රාජිතට පිරිත් නූල් බැන්ද හාමුදුරුවො කෙනෙක්. මම මේ හාමුදුරුවොන්ට බනින්නෙ නෑ. මොකද ඒ හාමුදුරුවො ඒ හාමුදුරුවන්ගෙ කොටස කරනවා. රාජ්‍ය පාලනය දිශාව තීරණය කරවනවා. ඒ වෙනුවෙන් ඒ හාමුදුරුවො උබලා කැමති වෙන කතා කියනවා. උබලා අකමති වැඩ කරනවා. මේ වෙලාවෙ ඒවට අහුවෙන්න එපා බන්. ඇත්තටම උබ තාමත් හිතන් ඉන්නෙ මෛත්‍රීගෙ කාලකන්නි කමකට එහෙම උනයි කියල නම් උබ පට්ට මෝඩයෙක්. හැබැයි පාස්කු ප්‍රහාරය වගේ දේවල් නම් නවත්තන්න බැරි උනේ ඌගෙ කාලකන්නි කමටත් වඩා මෝඩ කමයි අත්මාර්තකාමී කම නිසයි. මෙතන ඇත්ත ප්‍රශ්නෙ තේරුම් ගන්නෙ නැතුව මේ මාස දෙකට වෙච්ච සේරම නරක දේවල් ගෝටගෙ කරේ තියන්න ගියොත්, ගෝටාගෙ කාලකන්නි කම නිසා උනයි කියන්න ගියොත් මේකේ ඉවරයක් වෙන්නෙ නෑ. රජා ධාර්මික උනත් නොවුනොත් කාලකන්නියෙක් උනත් නැතත් මේ දියුණුවෙන් පිරිහිච්ච ලෝකේ ස්වභාවික ව්‍යසන එන එක නවත්තන්න බෑ. රජා ධාර්මික නොවී තමන් ගැන විතරක් හිතන කෙනෙක් උනොත් ඒ ව්‍යසන වලින් මිනිස්සු බැට කෑම ඩබල් වෙනවා. ඇත්ත තේරුම් ගමු. අනවශ්‍ය දේවල් ප්‍රශ්න කරන් මේ වෙලාවෙ නැති ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව එකා වගේ එකතුවෙලා එයාපෝර්ට් එක සම්බන්ධව තීරණයක් ගන්න රජයට බලකරපල්ලා. දෙකෝටියක් මිනිස්සුන්ගෙ ලයිෆ් එකට ත්‍රෙට් එකක් ආවම, බය නොවී ඉන්න එක වත්, වෙන දෙයක් බලන් ඉන්න එකවත්, දේශපාළුවොන්ව ඩිෆෙන්ඩ් කරන එකවත් නෙවේ අපි කරන්න ඕනේ. උපරිමේටම බය වෙලා, ගන්න ඕන උපරිම පියවර අපි අරන් ත්‍රෙට් එක එයා පෝර්ට් එකෙන් මෙහා එන්න නොදී එතනම නැති කරන්න සටන් කරන්න ඕන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom