වෙෙරස් තත්වෙ දරුණු වෙන සීන් ඵකක් තියෙන්නෙ..ඒකම තමා අැමරිකාවත් චීන්නු බෑන් කරේ..මේකම ලංකාවෙත් අද හෙටම කරන්න ඕන.ඔය කරන ප්‍රොජෙක්ට් මාස දෙක තුනකට නවත්තලා හරි.ප්‍රොජෙක්ට් වලට වඩා මිනිස්සුන්ගෙ ජීවිත වටිනවා..ගෝඨා මේ දේ කරේ නැත්නම් ඵයා කරගන්න ලොකුම වැරැද්ද මේක වෙන්න පුළුවන්.
චීනයේ සංචාරය කරනු ලැබූ කිසිදු විදේශිකයෙකුට සිය රටට ඇතුල්වීම තහනම් කරමින් අමෙරිකාව තාවකාලික තහනමක් පනවා තිබෙනවා.
ඒ අනුව චීනයේ සංචාරය කොට දින 14ක් නොඉක්මවූ කිසිදු විදේශිකයෙකුට තාවකාලික පදනම යටතේ අමෙරිකාවට ඇතුල්වීමට ඉඩ නොදෙන බවයි සෞඛ්‍ය සහ මානව ලේකම් ඇලෙක්ස් අසාර් ප්‍රකාශ කර සිටියේ.
චීනයේ ඇතුළු ලොව රටවල් 23 කින් වාර්තා වන නව කොරෝනා වෛරසය කුමන ආකාරයේ බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා නිවැරදි නිගමනයකට එළඹීමට නොහැකි වීම නිසාවෙන් බවයි සෞඛ්‍ය සහ මානව ලේකම් ඇලෙක්ස් අසාර් ප්‍රකාශ කලේ.
මෙම තහනම ඉරිදා සිට ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Neth

චීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයි