Lankawe construction sector ekatath hari...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,081
    31,841
    113
    අනිවාර්යයෙන් කුනු කොල්ලෙට වැඩට ගන්න පුලුවන් නම් එක තමා වෙන්න ඕනේ . ඩස්ප ඉන්දියන් උන් දම්මලා හරි වැඩේ කරගන්නයි ඕනේ
    Eka ehema unata illim illagena karali gahanna gaththoth mokak weida?
     
    • Like
    Reactions: Emarald

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,877
    1
    15,596
    113




    @Max_r මෝදි ට ඕන විදියට ද බං ගිවිසුම් ගහන්නේ 😏🤌

    Ow genna weno
    Ubama balapanko

    Thread ekk daganna baa neh hariyata.
    Tharaka wage unta puka denna gihin credibility eka ouken gihin tiyenne
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,624
    1
    4,464
    113
    Matale
    water front (cinnamon Life) hadanakota hyundai eken bangaiyo 1500-2000 k wage genawa wada karanna. skilled, unskilled, Forman, barbender kiyana category. mama danna thun hathara denek (hodata sinhala kathakarana, wanathe patte kellek badagena) dan innawa lankawata wela, anith un serama giya.

    Eka ehema unata illim illagena karali gahanna gaththoth mokak weida?
    ehema na ban. owa aluth dewal neweyi. ubath construction neda inne. poddak hoyala balapan.
    ------ Post added on Jul 27, 2026 at 7:21 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    ගොඩක් බාස්ලා තුර්කියේ පුක දෙනවා. හිතපන්කෝ තුර්කියේ 🥴
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,541
    16,073
    113
    අපේ මහ ගෙවල් පැත්තේ මාතර දැන් සමහර ගෝලයෝ රු 5000ක් ඉල්ලනවා. බාස්ලා 7000ක් ඉල්ලනවා. ඇවිත් මෙලෝම වැඩක් කරන්නෙත් නෑ. වැඩ අත ගානවා. කේරලෙන් එන අය හොඳට වැඩ කරනවා. අනෙක නැවතිලා ඉන්න නිසා උදේ 8ට පටන් ගත්තම රෑ 10 වෙනකම් වැඩ. තමිල්නාඩු සෙට් වලට වඩා කේරල සෙට් එකේ වැඩ කොලිටි. පිලිවලකට ඉන්නවත් එක්ක.

    උන්ට වැඩ කරන්න Visa එකක් කොහෙන්ද?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,099
    3,966
    113
    @jhnnwp උඹත් construction ද ඉන්නේ? එහෙමනම් උඹ මේ ගැන අපිට වඩා දැන ගන්න එපැයි බන්, අපේ අයියයි අක්කයි ඉන්න නිසයි මාත් මේ දේවල් දන්නේ, මම IT/BPM

    උන්ට වැඩ කරන්න Visa එකක් කොහෙන්ද?
    Visit Visa එන්නේ spicial වැඩ වල ලොකු සයිට් වලට ගේන අය නම් මාලි යවනව ද කොහෙ ද සතියකට විසා period ඉවර උනාම. යාපනෙට එනවා තමිල්නාඩි සෙට් එකනම් බෝට්ටු වලින්.

    හැබැයි මේ ආණ්ඩුවෙන් working visa දෙයි වගේ මේ යන විදියට
    ------ Post added on Jul 27, 2026 at 7:31 PM
     
    • Wow
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,541
    16,073
    113
    අනිවාර්යයෙන් කුනු කොල්ලෙට වැඩට ගන්න පුලුවන් නම් එක තමා වෙන්න ඕනේ . ඩස්ප ඉන්දියන් උන් දම්මලා හරි වැඩේ කරගන්නයි ඕනේ

    ආණ්ඩුවට රුපියල් හිඟයක් නෑ බං.
    අනුර ගාව ට්‍රිලියනයක් තියනවා.
    රටින් එලියට ඩොලර් යන එකයි පාඩු.
    රුපියල් ඕන වෙලාවක ටැක්ස් ගහලා ප්‍රින්ට් කරලා ආපහු අදින්න පුළුවන්.
    ඩොලර් පඩි ගියොත් ගියා.
     
    • Like
    Reactions: Emarald

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,341
    113
    අපේ සයිට් එකෙත් වැඩ කරනවා බ්න් ඉන්දියන් උන්... හැබැයි construction වලට ගේන්නේ unskilled උන්.. ලංකාවේ helpers ල නැහැ හොයාගන්න ඒකයි ගේන්නේ.. පවු කියලත් හිතෙනවා මරවගෙන වගේ වැඩ ගන්නවා රෑ වෙනකම්..

    අවුලකුත් නැහැ ඉතින් ඔහොම unskilled උන් ගෙනාවට ලංකාවෙ එහෙම උන් හොයාගන්නත් නැත්තම්.. හැබැයි ඉතින් ඕකට හරි විදිහට work visa එකක් දෙන්න ඕනේ හරි රූල්ස් එක්ක... දැනටත් එහෙම් තියෙනවද කියලනම් දන්නෙ නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,841
    113
    ආණ්ඩුවට රුපියල් හිඟයක් නෑ බං.
    අනුර ගාව ට්‍රිලියනයක් තියනවා.
    රටින් එලියට ඩොලර් යන එකයි පාඩු.
    රුපියල් ඕන වෙලාවක ටැක්ස් ගහලා ප්‍රින්ට් කරලා ආපහු අදින්න පුළුවන්.
    ඩොලර් පඩි ගියොත් ගියා.
    Backfire incoming...
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,099
    3,966
    113
    මීට වැඩිය හොඳයි හවුස්මේඩ්ල ගේනවා නම්. ගෙදර වැඩට එකෙක් නැතිව ඉන්නෙ මේ ටිකේ
    කොහොම ද නිකන් තමන්නා, සායි පල්ලවි, සමන්තා වගේ සෙට් එකක් වැඩට ගත්තනම්. ගෙදරම එළියයි. :lol: නෝනලා කැමති වේ ද දන්නේ නෑ හැබැයි
     
    • Love
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,841
    113
    කොහොම ද නිකන් තමන්නා, සායි පල්ලවි, සමන්තා වගේ සෙට් එකක් වැඩට ගත්තනම්. ගෙදරම එළියයි. :lol: නෝනලා කැමති වේ ද දන්නේ නෑ හැබැයි
    danata wada divorce case wadi wenawa ehenam, lol