Lankawe construction sector ekatath hari...

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,099
    3,966
    113
    අපේ මහ ගෙවල් පැත්තේ මාතර දැන් සමහර ගෝලයෝ රු 5000ක් ඉල්ලනවා. බාස්ලා 7000ක් ඉල්ලනවා. ඇවිත් මෙලෝම වැඩක් කරන්නෙත් නෑ. වැඩ අත ගානවා. කේරලෙන් එන අය හොඳට වැඩ කරනවා. අනෙක නැවතිලා ඉන්න නිසා උදේ 8ට පටන් ගත්තම රෑ 10 වෙනකම් වැඩ. තමිල්නාඩු සෙට් වලට වඩා කේරල සෙට් එකේ වැඩ කොලිටි. පිලිවලකට ඉන්නවත් එක්ක.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,546
    113
    Piliyandala
    කේරලය ලංකාවේ වයිබ් එකට සමාන ද බං? ඒ පැත්තේ විසිට් දාපූ ශිංහලු ඇති කිරියේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,383
    113
    කේරලය ලංකාවේ වයිබ් එකට සමාන ද බං? ඒ පැත්තේ විසිට් දාපූ ශිංහලු ඇති කිරියේ
    කේරලයේ කඳුකරේ නුවර එළිය වගේ, අතරමැදි කලාපය කලුතර කෑගල්ල මහනුවර වයිබ් මුහුදු බඩ ප්‍රදේශ ගාල්ල මාතර වයිබ්. පොල් හැදෙනවා හොඳට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,841
    113
    අපේ මහ ගෙවල් පැත්තේ මාතර දැන් සමහර ගෝලයෝ රු 5000ක් ඉල්ලනවා. බාස්ලා 7000ක් ඉල්ලනවා. ඇවිත් මෙලෝම වැඩක් කරන්නෙත් නෑ. වැඩ අත ගානවා. කේරලෙන් එන අය හොඳට වැඩ කරනවා. අනෙක නැවතිලා ඉන්න නිසා උදේ 8ට පටන් ගත්තම රෑ 10 වෙනකම් වැඩ. තමිල්නාඩු සෙට් වලට වඩා කේරල සෙට් එකේ වැඩ කොලිටි. පිලිවලකට ඉන්නවත් එක්ක.
    Lankawe ungema aula thamai ithin, eth Indian, Bangladesh un mehe awith wargaya bokaranna gaththama lesi weinne naha sinhalunta
     
    • Like
    • Sad
    Reactions: dinu09 and Emarald

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,383
    113
    අපේ මහ ගෙවල් පැත්තේ මාතර දැන් සමහර ගෝලයෝ රු 5000ක් ඉල්ලනවා. බාස්ලා 7000ක් ඉල්ලනවා. ඇවිත් මෙලෝම වැඩක් කරන්නෙත් නෑ. වැඩ අත ගානවා. කේරලෙන් එන අය හොඳට වැඩ කරනවා. අනෙක නැවතිලා ඉන්න නිසා උදේ 8ට පටන් ගත්තම රෑ 10 වෙනකම් වැඩ. තමිල්නාඩු සෙට් වලට වඩා කේරල සෙට් එකේ වැඩ කොලිටි. පිලිවලකට ඉන්නවත් එක්ක.
    එච්චර අය කරලත් තව අස්වැසුමත් ගන්නවා බේසිකයෝ ටික
     
    • Like
    Reactions: Emarald

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,252
    21,111
    113
    අනුර විපක්ශ මන්ත්‍රී තුමා ඉදියනම් මේ වෙද්දි පොළොවෙ පස් කනවා.
     
    • Haha
    Reactions: Identity

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,099
    3,966
    113
    Lankawe ungema aula thamai ithin, eth Indian, Bangladesh un mehe awith wargaya bokaranna gaththama lesi weinne naha sinhalunta
    ඕකම තමා ඒකාලේ ඉන්දීය දෙමල වතුකරයේ ජනතාව බිහි උනේ. තාමත් ඒ මිනිස්සුන්ට ප්‍රශ්න. අපේ උන්ගේ වැඩ වල අසාධාරණකම්, කම්මැලි කම් නිසා තමා ඔහොම මිනිස්සු ගෙන්නලා කරන්න වෙලා තියෙන්නේ.

    Construction එකේ අය දන්නවනේ සුනාමි බාස්ලා හැදුනු හැටි මාසයක් වැඩට ගියපු ගෝලයෝ ඒ කාලේ සුනාමි ගෙවල් හදනකොට බාස්ලා උනා. හොඳ skill එකක් තියන සෙට් එකක් ඔය field එකේ දැන් ලංකාවේ නෑ.

    වැඩේ තියෙන්නේ තමිල්නාඩු සෙට් එක අවොත් නම් ඉදලා හමාරයි. පුළුවන් තරම් කේරලෙන් ගේන එක තමා හොඳ කුලේ බලලා.

    නිකමට youtube ගිහින් බලපන් Kerale හදන ගෙවල් වල ලස්සන. බොරු සෝබන නෑ. හිත නිවන class එකත් හොඳට පෙන්නන ගෙවල්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,249
    4,983
    113
    අපේ මහ ගෙවල් පැත්තේ මාතර දැන් සමහර ගෝලයෝ රු 5000ක් ඉල්ලනවා. බාස්ලා 7000ක් ඉල්ලනවා. ඇවිත් මෙලෝම වැඩක් කරන්නෙත් නෑ. වැඩ අත ගානවා. කේරලෙන් එන අය හොඳට වැඩ කරනවා. අනෙක නැවතිලා ඉන්න නිසා උදේ 8ට පටන් ගත්තම රෑ 10 වෙනකම් වැඩ. තමිල්නාඩු සෙට් වලට වඩා කේරල සෙට් එකේ වැඩ කොලිටි. පිලිවලකට ඉන්නවත් එක
    danatama indian un awilla mehe wada da ?
    :shocked:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,099
    3,966
    113
    danatama indian un awilla mehe wada da ?
    :shocked:
    ලොකු සයිට් වල වැඩ කරනවා කොළඹ පැත්තේ. සමහර specific වැඩ වලට ගෙන්වනවා ex: Tiles, Paintings. මේ ආණ්ඩුව CEPA / ETCA අත්සන් කරන්න කලින් ., අදාල skill labours ලා නැති වුනාම ගෙන්වනවා.

    Pelwatta Milk Factory එකෙත් ඒ දවස් වල ඉදන් වැඩ කලේ ඉන්දියන් කෙනෙක් ඒ මැෂින් බලන්න අපේ අය නෑ. අඳුරන යාළුවෝ ඉන්නවනම් අහලා බලපන්
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,186
    49,532
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් කුනු කොල්ලෙට වැඩට ගන්න පුලුවන් නම් එක තමා වෙන්න ඕනේ . ඩස්ප ඉන්දියන් උන් දම්මලා හරි වැඩේ කරගන්නයි ඕනේ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,361
    2,887
    113
    ඉස්සර තේ දලු නෙලන්න ඉන්දියාවෙන් ගෙනාවා කියලා, සුද්දන්ට බැන බැන හිටිය උන්ට මරැ 🤭🤭
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,099
    3,966
    113

    මේකට හේතුව ඉන්දියවත් එක්ක අත්සන් කරපු ගිවිසුම. නැතිව වෙන මඟුලක් නම් නෙමෙයි. නැතිව අපේ අයගේ labour cost එක වැඩි එක නම් නෙමෙයි. අපේ අයගේ cost එක අඩු කරත් මේ සෙට් එක ගෙන්වන්න වෙනවා. නැතිව මේ සංවර්ධනයේ වේගය වගේ බන්බු නෙමෙයි.
    අනෙක මාතර කොළඹ කොහොමත් labour cost වැඩි. කුරුඳු තලන කට්ටියත් දන්නවා කුරුඳු තලන්න මාතර අය ඉල්ලන කොටහා වැඩි කියලා.
    construction labour cost අඩුයි මහියංගනය බුත්තල බඳුල්ල ඇඹිලිපිටිය වගේ පැතිවල අය. 2500ටත් ඉන්නවා.