ලංකාවේ උන්ට ප්‍රශ්න වුනාම උන් සෙල්ලම් කරන්නේ නැහැ...සල්ලි මදි වුනාම ගහන්නේ නැහැ...මෙන්න ඒ වුනාට නියම ක්‍රීඩකයෝ...ඇත්තටම දුකයි බන්...උන් ගැන නෙමෙයි...ලංකාවේ උන් ගැන...
අපි ලංකාවේ මිනිස්සු අපේ ක්‍රීඩකයෝ පැරදුනා කියල ගෙවල් ගිනි තියන්නේ නැහැ...බනින්නේ නැහැ...දොස් කියන්නේ නැහැ....බෝතල් වලින් ගහනේ නැහැ..උපරිම ගෞරවය සැලකිල්ල දක්වනවා...ක්‍රිකට් කිව්වම උඩින්ම තියල සලකන්නේ...ඒ තරම් වටිනාකමක් දීලත් අපේ උන්ට බෝඩ් එකේ පොඩි ප්‍රශ්නයක් වුනාම ගිහින් සීරිස් එකම පැරදිලා එනවා...ගහන්නේ අතේ ගහල ආවේ වගේ....
අපේ රටේ මිනිස්සු ක්‍රිකට් ගැන මේච්චර උනන්දු වෙලත් ඒවාට මොකුත් කියන්නේ නැහැ...
එත් West Indies වගේ එවුන් ප්‍රශ්න දාහක් තියාගෙන ඇවිත් කප් එකත් අරන් පෙන්නනවා..අපේ වගේ නෙමෙයි මම අහල තියෙන විදිහට උන්ගේ රටේ ක්‍රිකට් වලට මෙහෙ තරම් සැලකිල්ලක් උනන්දුවක් නැහැ...පහු ගිය කාලේ උන් දිගට ෆේල් වෙනකොට උන් කිව්වේ ගොඩක් තරුණ පිරිස් මලල ක්‍රීඩා වලට යොමු වෙනවා, ක්‍රිකට් ගැන උනන්දුවක් නැහැ...එකයි අවුල කියල...අපේ රටේ එහෙම නැහැනේ....
එහෙම වෙලත් අපේ උන්ට පොඩි දෙයක් වෙච්ච ගමන් සේරම ඉවරයි....මුන්ට හොද වැඩියි...එකයි අවුල...







