Lankawe dan tiyena dawenema prashne?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,759
    28,684
    113
    5E31BF6C-623D-447F-BDA7-F8335836D3BA.jpeg

    E919A089-C6F6-4B2D-811F-27E72D3B1687.jpeg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    A4 B&W ගැහුවට පේන්නෙත් නෑනේ
    ලස්සනට color print එකක් ගහලා banner දෙකක් තුනක් එක්ක SLC එක ගාව කෑගහන්න ඕන(y)
     
    • Haha
    Reactions: dayt0na

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,166
    25,313
    113
    පව් බන් කැම්පස් කොල්ලෝ ටිකක් වගේ. මමත් ගියා leaflets (2004-2005) බෙදන්න.... දවසට රු. 400. Coordination කරපු එකා ඒකෙනුත් මාටියා ගහලා දුන්නේ. මම නම් ආතල් එකට ගියේ, ඒකෙන් ගෙදරට උදව් කරපු අයත් හිටියා. දැන් නම් උන්ට මුල මතක නෑ.
     
    • Haha
    • Wow
    Reactions: B.Chat and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,684
    113
    පව් බන් කැම්පස් කොල්ලෝ ටිකක් වගේ. මමත් ගියා leaflets (2004-2005) බෙදන්න.... දවසට රු. 400. Coordination කරපු එකා ඒකෙනුත් මාටියා ගහලා දුන්නේ. මම නම් ආතල් එකට ගියේ, ඒකෙන් ගෙදරට උදව් කරපු අයත් හිටියා. දැන් නම් උන්ට මුල මතක නෑ.
    born again set ekak wenda berida?
     
    • Like
    Reactions: Stimulus mind

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,324
    9,056
    113
    Around the world
    මුන් හිතනවාද දන්නේ නැහැ භානුකත් අර හොර රාජපක්ෂ නඩයේ නෑදෑ එකෙක් කියල
     
    • Haha
    Reactions: dayt0na

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,825
    13,878
    113
    Minissunta thaman kamathi akamathi dekata prathichara dakvanna aithiya tiyenava.
    Eka prashne ubata kochchara adalada,eke inna minssu gana aduda vadida kiyana eka matha vivechanaya karana eka hari ne.
     
    • Haha
    Reactions: dayt0na