Lankawe ewun + suddiyo

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    එක එකාගේ උවමනා මත වෙනස් වෙනවා, සුද්දියෝ හෙන out going උන් ඉන්නවා එහෙම උන් නම් ගේමක් නැතුව සෙට් වෙනවා කළු හම තියන කොට මිට්ටන්ට, තව ඉන්නවා rejected සුද්දියෝ උන් එහෙමත් සෙට් කරගන්න පට්ට ලේසී.

    Booking ආපු සෙට් එකකින් මට සෙට් උනා එකියක් ජර්මන් වල, දැනට යාළු fit එකේ ඉන්නේ, ඒකි ටිකක් විතර chubby එකියක් rejected ඔතෑනි සීන් එකේ ඉන්න එකියක් (ඒ උනාට ඕකුන් sure කරන්න බෑ🤭)

    මම අනාථයා නිසා කෙලින්ම talk කළා සල්ලි වලට මාව ජර්මනියට පන්නල දෙන්න කියලා, ඒකී අවුලක් නැහැ බොරු කසාද (Arranged Marriage Certificate) සීන් එකක් දාලා එහෙට අරන් දාන්නම් කිව්වා.
    Germany yanna nam amaruyi boru love case waling atta ewatath hena amaruyi.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    Germany yanna nam amaruyi boru love case waling atta ewatath hena amaruyi.
    ඔව් බම් හෙනම අමාරු රටක් තමා, මම සෑහෙන ගේමක් දෙනවා බම් language කරගෙන යනවා exam අරව මේවා ඔක්කොම ලියාල දාන්න කියලා තමයි මගේ පැත්තෙන් මම හිතන් ඉන්නේ, push එක ගන්න ඕනි visa වලට හෝ settlement වලට සල්ලි ටිකක් වියදම් කරලා ඉතින්, කොහොම හරි පනිනවා කියලා හිතන් ඉන්නේ බලමු ඉතින්. 😐
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    522
    93
    phillipines වගේ උනුත් මාර හොදය් මාර feminine (බහුතරයක්) bumpy කියල dating ඇප් එකක් තියෙන්ව දාගෙන බලපන් phillipines කෙල්ලො වැහි වැහැල ඉන්නව හැබැය් පරිස්සම් වෙයන් හෙනම දුප්පත් ගොන් බඩුත් ඉන්නව සල්ලි වලට විතරක් පුක දෙන හොද quality කෑලි ඉන්නව මටත් කාලයක් සෙට් වෙලා හිටිය අපේ වයසෙ එකියක්ම video calls එමත් අරන් ආතල් හොදට කතා කරා මාර ලස්සනය් මටත් කාලෙකට පස්සෙ කෙල්ලෙක් ගැන සිරා ලව් feeling එකක් ආවෙ ඒක කාලයත් එක්කම නැවතිල ගියා හොද කෙල්ල හැබැය් මාර genuine + පට්ට feminine:love2:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,170
    71,728
    113
    මෙකි army එක ලගට ආවත් මිනිහා අතෑරියෙ නැ.
    ඒකට ලපයාගේ පුංචි අම්මා, කැමරා එකක් දැක්ක ගමන් දුවලා හැංගෙනවා 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,170
    71,728
    113
    @IndrajithGamage ගෙට ගහද්දි @tharakaf ට රිදෙනවා වගෙද😑
    Serious පිට ඕකට උත්තරයක් දුන්නොත්, මම කියන්නෙ public forum වල හිත රිදුනා කියලා අඬ අඬ ත්‍රෙඩ් දාන්න එපා කියලා. උඹටත් කවුරුහරි ඒවගේ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌටත් මම කියන්නෙ උඩ කියපු එක තමා.

    මේවල කියන ඒවා දරාගන්න බැරිනම් එන්නෙ නෑතුව ඉන්න එක තමා හොඳ :yes: :yes:
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,181
    8,566
    113
    Serious පිට ඕකට උත්තරයක් දුන්නොත්, මම කියන්නෙ public forum වල හිත රිදුනා කියලා අඬ අඬ ත්‍රෙඩ් දාන්න එපා කියලා. උඹටත් කවුරුහරි ඒවගේ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌටත් මම කියන්නෙ උඩ කියපු එක තමා.

    මේවල කියන ඒවා දරාගන්න බැරිනම් එන්නෙ නෑතුව ඉන්න එක තමා හොඳ :yes: :yes:
    අඩන්නෙපා අකුරු ලොකු කරන් 😊
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,435
    5,357
    113
    Colombo
    ඔව් බම් හෙනම අමාරු රටක් තමා, මම සෑහෙන ගේමක් දෙනවා බම් language කරගෙන යනවා exam අරව මේවා ඔක්කොම ලියාල දාන්න කියලා තමයි මගේ පැත්තෙන් මම හිතන් ඉන්නේ, push එක ගන්න ඕනි visa වලට හෝ settlement වලට සල්ලි ටිකක් වියදම් කරලා ඉතින්, කොහොම හරි පනිනවා කියලා හිතන් ඉන්නේ බලමු ඉතින්. 😐
    hari dan umba giya kiyamu..umbata udaw karana suddiyek kellek inawa kiyapan...umba try karanawada ekiwa daganna? natam wena deyak wei kiyala balan inawada?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,170
    71,728
    113
    අඩන්නෙපා අකුරු ලොකු කරන් 😊
    අඬන්නේ මොනාද පොන්ස්, හැමදාම අකුරු ලොකු කරලා දාන්නේ උඹල වගේ පුකේ ඇරන් ඇස්වල කඳුලු පුරොගෙන කියවන ලොන්තයන්ට කියවන්න ලේසි වෙන්න 🤭
     
    techmalli

    Well-known member
  • Jul 3, 2017
    457
    330
    63
    japance ekak set una mata issara English puluwan ekita masa 6/7 athel Ekata hitiya aye Japan giya ban ekai ita passe number block whatapp/fb /insta
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,181
    8,566
    113
    අඬන්නේ මොනාද පොන්ස්, හැමදාම අකුරු ලොකු කරලා දාන්නේ උඹල වගේ පුකේ ඇරන් ඇස්වල කඳුලු පුරොගෙන කියවන ලොන්තයන්ට කියවන්න ලේසි වෙන්න 🤭
    උබ අඩන ගමන්ද 😊
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    ඔව් බම් හෙනම අමාරු රටක් තමා, මම සෑහෙන ගේමක් දෙනවා බම් language කරගෙන යනවා exam අරව මේවා ඔක්කොම ලියාල දාන්න කියලා තමයි මගේ පැත්තෙන් මම හිතන් ඉන්නේ, push එක ගන්න ඕනි visa වලට හෝ settlement වලට සල්ලි ටිකක් වියදම් කරලා ඉතින්, කොහොම හරි පනිනවා කියලා හිතන් ඉන්නේ බලමු ඉතින්. 😐
    Germany යට වඩා Scandinavian ratawal wala minissu hodayi.
     
    • Like
    Reactions: DiksonAlex