Tonto

Well-known member
  • Apr 23, 2023
    4,006
    3,760
    113
    එහෙම එකක් නම් හොයන්න බැරි වෙයි, උන් එවනවා නේද letter එකක් එකෙන් මේකට මෙච්චරක් transfer උනා කියලා. මට දැන් එහෙම ලියුම් දෙකක් ආවා.. මගේ CR 27.00 තිබ්බේ එක එහෙම්මම ආවා. මම call එකක් දීලා අහලා තමා කිවේ annual fee එක ලබන අවුරුද්දේ ඉඳන් add වෙන්නේ. Platinum එක 2500යි කියලා.
    Email ekata statement link ewala tibba but ewa Dan weda na. Page not found error 404 message
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මම call එකක් දීලා අහලා තමා කිවේ annual fee එක ලබන අවුරුද්දේ ඉඳන් add වෙන්නේ. Platinum එක 2500යි කියලා.
    මමත් call කරල අහල confirm කරගෙන ඊට පස්සෙ තමා cc එක active කලේ.. ඊලග අවුරුද්දෙ ඉදල තමා annual fee එක කැපෙන්නේ.. 1st yr free
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,006
    3,760
    113
    මමත් call කරල අහල confirm කරගෙන ඊට පස්සෙ තමා cc එක active කලේ.. ඊලග අවුරුද්දෙ ඉදල තමා annual fee එක කැපෙන්නේ.. 1st yr free
    මුන්ගෙ ඇප් එකෙන් ඕන බිලක් ගෙව්වැකි නේද ක්‍රිඩිට්කාඩ් එකෙන්
    අනික් බැන්කුවල ඇප් වලින් බිල්ගෙවන්න පුලුවන් කෑශ් ඩෙපොසිට් තියෙන ගානට විතරනෙ...Eg: sampath

    May statement baluwada
    ------ Post added on Jun 12, 2026 at 12:14 AM

    Interest 33% wage kapanawa neda😁😦
    ------ Post added on Jun 12, 2026 at 12:15 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,070
    36,076
    113
    කෑගල්ල
    මුන්ගෙ ඇප් එකෙන් ඕන බිලක් ගෙව්වැකි නේද ක්‍රිඩිට්කාඩ් එකෙන්
    අනික් බැන්කුවල ඇප් වලින් බිල්ගෙවන්න පුලුවන් කෑශ් ඩෙපොසිට් තියෙන ගානට විතරනෙ...Eg: sampath

    May statement baluwada
    ------ Post added on Jun 12, 2026 at 12:14 AM

    Interest 33% wage kapanawa neda😁😦
    ------ Post added on Jun 12, 2026 at 12:15 AM
    මුන්ගේ statement එක පට්ට අවුල් නේ. මේලෝ ලබ්බක් තේරෙන්නේ නෑ.
    මුංට අනිත් එවුන්ගේ එකක් පෙන්නලවත් ඒ විදිහට දීපල්ලා කියන්න බැරිද? :lol: