Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawe FB use karanne modayo-සිරිසේන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන් බහුතරය උගත්කමින් අඩු පුද්ගලයින් බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඊයේ (12දා) පොලොන්නරුවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.

සමාජ මාධ්ය පිළිබඳව ගවේෂණ සමීක්ෂණයන් සිදු කරන අප රට මෙන්ම ලෝකයේ සෑම රටකම මේ පිළිබඳව සොයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...

“සැම විටම අධි තාක්ෂණය භාවිත කිරීමේදි, ප්රායෝගික ක්රියාකාරිත්වයේදී මිනිසාගේ ප්රගමයට භාවිත වීම තමයි අත්යාවශ්ය වන්නේ. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්ය දේවල් මොන තරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ වෙබ් අඩවි හරහා යනවද?

චරිත ඝාතන, නින්දා අපහාස වලින් පිරුණු ලෝකයක් බවට සමාජ වෙබ් අඩවි පත්වෙලා තිබෙනවා.

විශේෂයෙන්ම සමාජ මාධ්ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.

පාවච්චිකරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්යයි. කිසිවෙටකත් තාක්ෂණය මිනිසා විනාශ කිරීමට භාවිත නොකළ යුතුයි.”

[CODE]http://nethgossip.lk/article/33881[/CODE]

ඒක ඇත්ත වෙන්නැති. නැත්නම් 2015 දි පඹයෙක් ජනාධිපති කරාවිද සමාජ මාධ්ය මුල් වෙලා ?? නෑනේ... නෑනේ

[QUOTE="Bitter Truth, post: 24477443, member: 555686"] [SIZE="4"][COLOR="black"][B]සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන් බහුතරය උගත්කමින් අඩු පුද්ගලයින් බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඊයේ (12දා) පොලොන්නරුවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය. සමාජ මාධ්ය පිළිබඳව ගවේෂණ සමීක්ෂණයන් සිදු කරන අප රට මෙන්ම ලෝකයේ සෑම රටකම මේ පිළිබඳව සොයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා... “සැම විටම අධි තාක්ෂණය භාවිත කිරීමේදි, ප්රායෝගික ක්රියාකාරිත්වයේදී මිනිසාගේ ප්රගමයට භාවිත වීම තමයි අත්යාවශ්ය වන්නේ. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්ය දේවල් මොන තරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ වෙබ් අඩවි හරහා යනවද? චරිත ඝාතන, නින්දා අපහාස වලින් පිරුණු ලෝකයක් බවට සමාජ වෙබ් අඩවි පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය. පාවච්චිකරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්යයි. කිසිවෙටකත් තාක්ෂණය මිනිසා විනාශ කිරීමට භාවිත නොකළ යුතුයි.” [/B][/COLOR][/SIZE] [CODE]http://nethgossip.lk/article/33881[/CODE] [SIZE="5"][B][COLOR="DarkRed"]ඒක ඇත්ත වෙන්නැති. නැත්නම් 2015 දි පඹයෙක් ජනාධිපති කරාවිද සමාජ මාධ්ය මුල් වෙලා ?? නෑනේ... නෑනේ[/COLOR]:rofl:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom