Lankawe idala epa wenne nedda

Kumshi

Active member
  • Jun 20, 2016
    166
    37
    28
    පිට රට හොදයි work කරන්න. මුදල් හම්බ කරන්න but have to pay a lot of tax, මුදල්තිය නව නම් අපේ රට තමයි good country to live. politics අමතක කරලා හොදට ජීවත් වෙන්න පුළුවන්. if you have money good medical facilities. can meet doctor , i mean consultant when you want. පිටරට doctor හම්බ වෙන්න හුඟ කාලයක් waiting list එකේ ඉන්න වෙනවා. my experiences අපේ රට ගොඩක් හොදයි to live if you have enough money. ma ma godak countries wala work karala tiyanawa including north america. but my idea lankawa හුඟක් හොදයි.
     
    Last edited: