handpicked places කතාව නම් ඇත්ත මචං, අලුත් තැනකින් කාලා risk එක ගන්නවට වඩා දන්න තැනකින්ම ගන්න එක safe. ගෙදර හදනකොට stock powder ටිකක් දැම්මම කඩේ රසම එනවා තමයි