Lankawe Kaluwo Yana Yana තැන රෙනවා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔය පර්යෙෂණය ගැන මුල ඉඳන්ම මට සැකයක් තිබ්බා.
    ත්‍රෙඩ්ස් වල මන් මට තෙරෙන විදියට කිව්වා.
    කොහෙද අපෙ උන් ඉතිං අපි කුහකයි අරකයි මෙකයි අපෙ දෙ අගය කරන්න දන්නෙ නැහැ අරකයි මෙකයි ගගා වැලලුනා. දැන් පේනවානෙ ?
     
    • Like
    Reactions: Aldren

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    ඔය පර්යෙෂණය ගැන මුල ඉඳන්ම මට සැකයක් තිබ්බා.
    ත්‍රෙඩ්ස් වල මන් මට තෙරෙන විදියට කිව්වා.
    කොහෙද අපෙ උන් ඉතිං අපි කුහකයි අරකයි මෙකයි අපෙ දෙ අගය කරන්න දන්නෙ නැහැ අරකයි මෙකයි ගගා වැලලුනා. දැන් පේනවානෙ ?
    Carryma dial yako mun nam.
     
    • Haha
    Reactions: BruceWayne92

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    National Science Foundation (NSF), a major funder of US academic research that in 2021 awarded Dias a prestigious US$790,000 CAREER grant.
     
    • Wow
    Reactions: ewijesekara

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    But for what purpose? I cannot understand the purpose. Faking some research, especially on a hot topic, means somebody will check the authenticity, which is imminent. So why ruin their own career?
     
    • Like
    Reactions: zid2021

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,602
    11,344
    113
    හඳට කිට්ටුව
    සුද්දෝ තනිකරම තෝමස් අල්වා එඩිසන්ලා...
    අනුන්ගේ දේවල් හොරකන් කරලා උන්ව හොරු බොරුකාරයෝ කරන්න උන් හරි දක්ශයි..
    මේකත් එහෙම එකක් වෙන්නත් බැරි නෑ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    But for what purpose? I cannot understand the purpose. Faking some research, especially on a hot topic, means somebody will check the authenticity, which is imminent. So why ruin their own career?

    stupidity

    සුද්දෝ තනිකරම තෝමස් අල්වා එඩිසන්ලා...
    අනුන්ගේ දේවල් හොරකන් කරලා උන්ව හොරු බොරුකාරයෝ කරන්න උන් හරි දක්ශයි..
    මේකත් එහෙම එකක් වෙන්නත් බැරි නෑ..

    වෙන්න පුළුවන්. ඔය උපාධි කඩ වලින් සහතික ගත්ත සුද්දෝ ෂුවර් නැහැ.
    ------ Post added on Apr 6, 2024 at 11:52 PM