Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<<< LANKAWE KOLLEK MALLI >>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම දයිරියවන්ත ශ්‍රී ලංකා කොල්ලෙක් තමන්ගෙ උත්සාහයෙන්ම බටහිර විශ්ව විද්යාලෙක ශිෂ්‍යත්වයක් ලබාගත්තලු.....

ඉගෙනගන්න අතරෙම තමන්ගෙ වියදම හොයාගන්න කරන්න පුලුවන් රස්සාවක් හොයාගෙන මෙයා දවසක් අල්පෙනෙත්තෙ ඉඳල රථවාහන දක්වා ඕනැම දෙයක් මිලදී ගත හැකි සුපිරි වෙළඳ සැලකට ගිහින් ඒකෙ කළමනාකරු මුන ගැහුනලු.....

තමන්ගෙ උත්සාහවන්ත කම ගැන මැනේජර්ට ඇඬෙන සයිස් ටෝක් එකක් දුන්නට පස්සෙ මැනේජර් කැමති උනාලු මෙයාට සාප්පුවෙ අලෙවි ප්රවර්ධක තනතුරක් දෙන්න....

" ඔයා හෙට උදේ සාප්පුවට ඇවිල්ල වැඩ කරන්න. හවස වැඩ අවසාන වෙන වෙලාවට මම ඇවිත් ඔයාගෙ වැඩ කොහොමද කියල බලන්නම්. සේවය සාර්ථක නම් අනිද්ද ඉඳං ඔයාට රස්සාව ලැබෙනවා " කියල මැනේජර් කීවලු.

පහුවදා හවස මැනේජර් ඇවිත් මේ හාදයව ඉන්ටවීව් කලා.

මැනා - ඔබ අද පාරිබෝගිකයෝ කී දෙනෙකුට බඩු අලෙවි කලාද ???? "

කොල්ලා - එක්කෙනෙකුට

මැ - මොනව ! එක්කෙනෙකුට? අපේ වෙළඳ සේවකයෙක් සාමාන්‍යයෙන් 20කට 30කට පමණ සේවය සපයනවා. හොඳයි ඩොලර් කීයක බඩු අලෙවි කලාද ?????

කොල්ලා - ඩොලර් 101,237,65ක බඩු වික්කා....

ඒ පාර මැනේජර් විශ්මයෙන් ඇස් ලොකු කරගෙන ඇහුවලු.....

මැ - මොනවද මනුස්සයො තමුසෙ ඔයාකාර මුදලකට වික්කෙ ????

කො - මෙහෙමයි මැනේජර් මහත්තයා මම එයාට මුලින්ම #බිලී_කොක්කක් වික්කා. ඊට පස්සෙ ඒකට ගැලපෙන #බිලී_පිත්තක් වික්කා. ඊට පස්සෙ මම ඇහුවා ඔබ කොහාටද බිලී බාන්න යන්නෙ කියලා. ඔහු කිව්වා මෝය කට ගාවට යනව කියලා. මම කීවා බිලී බෑමේ නියම ආශ්වාදය ලබන්න නම් මුහුදේ නිශ්චල ප්‍රදේශයට #බෝට්ටුවකින් යන්න කියලා. එයාව බෝට්ටු දෙපාර්තමේන්තුවට එක්ක ගිහින් #අධිබල_බොස්ටන් බෝට්ටුවක් අලෙවි කලා. ඊට පස්සෙ මම කීවා ඔබේ ඔය #හොන්ඩා_සිවික් කාර් එකෙන් නම් ඔය බෝට්ටුව ඇදගෙන යන්න බැරිවෙයි. ඕකට ගැලපෙන රථය නම් මේ 4X4 #ලෑන්ඩ්කෘසර් එකයි කියලා. ඉතින් ඒකත් මිලදී ගත්ත ඒ මහත්මයා මට ස්තුති කරල මේ දැන් තමයි ගියේ.

මැ - උඹ නම් #නියම_බුලට් එකක් කොල්ලො බිලී කොක්කක් ගන්ඩ ආපු කෙනාට උඹ බෝට්ටුවකුයි ජීප් එකකුයි වික්ක නේද ????

කියල මැනේජර් ස්තුති කරණකොට කොල්ලා කීවලු

කො - නෑ නෑ මැනේජර් මහත්තය එයා ආවෙ එයාගෙ නෝනට #සනීපාරක්ෂක_තුවා මිලදී ගන්න. මමයි එයාට කිව්වෙ සති අන්තේ ගෙදර ඉඳලත් #ජොලියක් නැති එකේ #බිලී_බාන්නවත්යන්න කියල....

[QUOTE="uskuma123, post: 22534774, member: 352332"] [SIZE="6"][COLOR="Olive"]බොහොම දයිරියවන්ත ශ්‍රී ලංකා කොල්ලෙක් තමන්ගෙ උත්සාහයෙන්ම බටහිර විශ්ව විද්යාලෙක ශිෂ්‍යත්වයක් ලබාගත්තලු..... ඉගෙනගන්න අතරෙම තමන්ගෙ වියදම හොයාගන්න කරන්න පුලුවන් රස්සාවක් හොයාගෙන මෙයා දවසක් අල්පෙනෙත්තෙ ඉඳල රථවාහන දක්වා ඕනැම දෙයක් මිලදී ගත හැකි සුපිරි වෙළඳ සැලකට ගිහින් ඒකෙ කළමනාකරු මුන ගැහුනලු..... තමන්ගෙ උත්සාහවන්ත කම ගැන මැනේජර්ට ඇඬෙන සයිස් ටෝක් එකක් දුන්නට පස්සෙ මැනේජර් කැමති උනාලු මෙයාට සාප්පුවෙ අලෙවි ප්රවර්ධක තනතුරක් දෙන්න.... " ඔයා හෙට උදේ සාප්පුවට ඇවිල්ල වැඩ කරන්න. හවස වැඩ අවසාන වෙන වෙලාවට මම ඇවිත් ඔයාගෙ වැඩ කොහොමද කියල බලන්නම්. සේවය සාර්ථක නම් අනිද්ද ඉඳං ඔයාට රස්සාව ලැබෙනවා " කියල මැනේජර් කීවලු. පහුවදා හවස මැනේජර් ඇවිත් මේ හාදයව ඉන්ටවීව් කලා. මැනා - ඔබ අද පාරිබෝගිකයෝ කී දෙනෙකුට බඩු අලෙවි කලාද ???? " කොල්ලා - එක්කෙනෙකුට :no::shocked::no: මැ - මොනව ! එක්කෙනෙකුට? අපේ වෙළඳ සේවකයෙක් සාමාන්‍යයෙන් 20කට 30කට පමණ සේවය සපයනවා. හොඳයි ඩොලර් කීයක බඩු අලෙවි කලාද ????? කොල්ලා - ඩොලර් 101,237,65ක බඩු වික්කා.... ඒ පාර මැනේජර් විශ්මයෙන් ඇස් ලොකු කරගෙන ඇහුවලු..... මැ - මොනවද මනුස්සයො තමුසෙ ඔයාකාර මුදලකට වික්කෙ ???? කො - මෙහෙමයි මැනේජර් මහත්තයා මම එයාට මුලින්ම #බිලී_කොක්කක් වික්කා. ඊට පස්සෙ ඒකට ගැලපෙන #බිලී_පිත්තක් වික්කා. ඊට පස්සෙ මම ඇහුවා ඔබ කොහාටද බිලී බාන්න යන්නෙ කියලා. ඔහු කිව්වා මෝය කට ගාවට යනව කියලා. මම කීවා බිලී බෑමේ නියම ආශ්වාදය ලබන්න නම් මුහුදේ නිශ්චල ප්‍රදේශයට #බෝට්ටුවකින් යන්න කියලා. එයාව බෝට්ටු දෙපාර්තමේන්තුවට එක්ක ගිහින් #අධිබල_බොස්ටන් බෝට්ටුවක් අලෙවි කලා. ඊට පස්සෙ මම කීවා ඔබේ ඔය #හොන්ඩා_සිවික් කාර් එකෙන් නම් ඔය බෝට්ටුව ඇදගෙන යන්න බැරිවෙයි. ඕකට ගැලපෙන රථය නම් මේ 4X4 #ලෑන්ඩ්කෘසර් එකයි කියලා. ඉතින් ඒකත් මිලදී ගත්ත ඒ මහත්මයා මට ස්තුති කරල මේ දැන් තමයි ගියේ. මැ - උඹ නම් #නියම_බුලට් එකක් කොල්ලො බිලී කොක්කක් ගන්ඩ ආපු කෙනාට උඹ බෝට්ටුවකුයි ජීප් එකකුයි වික්ක නේද ???? :shocked::lol::shocked: කියල මැනේජර් ස්තුති කරණකොට කොල්ලා කීවලු 😣 😣 😁 😁 😁 👇 👇 කො - නෑ නෑ මැනේජර් මහත්තය එයා ආවෙ එයාගෙ නෝනට #සනීපාරක්ෂක_තුවා මිලදී ගන්න. මමයි එයාට කිව්වෙ සති අන්තේ ගෙදර ඉඳලත් #ජොලියක් නැති එකේ #බිලී_බාන්නවත්යන්න කියල.... ;):cool:;)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom