Lankawe news

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    ai ban ape news channel wala negative ewa witarak pennanae? 8 patan gathoth ivarawenakanma marena ekak.ekko geniyek lathoni denawa,lamayek adanawa.kisima positive news ekak ne.depression hadenawa hemadama baluwoth
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    නව සෝයා ගැනීමක්, මිසයිල අත්හදා බැලීමක්, රොකට් එකක් යැවීමක්, ගිනස් වාර්තාවක් වගේ දේවල් අහන්න ආසයි නේ
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    That's called marketing "kunu rasaya" and Sri Lankans tend to like that. EAP TV tried the positive news thing a while back and look at their ratings now. #NotTheOwner
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කාන්තාවක් සුරතල් දියණිය සමග නිරුපද්‍රිතව පාර මාරු උනා කීවට නිවුස් එකක් නෑ නෙ. කහ ඉරේදී හැප්පුනොත් තමා නිවුස් එකක් වෙන්නෙ. ගඟ සුන්දරව ගලා බසී කියනවට වඩා ගග උතුරා පවුල් සීයක් අවතැන් කීවම තමා නිවුස් එකක් වෙන්නෙ. ඕක ඉතින් සාමාන්‍යයි.
     

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    කාන්තාවක් සුරතල් දියණිය සමග නිරුපද්‍රිතව පාර මාරු උනා කීවට නිවුස් එකක් නෑ නෙ. කහ ඉරේදී හැප්පුනොත් තමා නිවුස් එකක් වෙන්නෙ. ගඟ සුන්දරව ගලා බසී කියනවට වඩා ගග උතුරා පවුල් සීයක් අවතැන් කීවම තමා නිවුස් එකක් වෙන්නෙ. ඕක ඉතින් සාමාන්‍යයි.

    :yes::yes::yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලංකාවෙි චැනල් බෝරින් ඩල් නිසා තමා මමත් ඩයලොග් TV ගත්තෙ.
    කසි කබල් සිංදු වැලක් දායි.අදොනා නට්‍ය දායි.නිවුස් යයි.එකම ට්‍රැක් කරකවන්නෙ.
    හොද වැඩටහන් නැත්තෙම නැහැ.රැපවාහිනිය,දෙරන,දොරමඩලා,වෙනස... වගෙ හොදයි.:dull:
    ඩයලොග් චැනල්වල ඉගනගන්න, එක එක තැන්, කැම හදන,විල්මස්,.... අරවා මෙිවා පෙන්නවනෙ.ඩල් නැහැ.
    පුලුවන් නමි ඩයලොග්/PEO ගනින්.:yes:
     
    Last edited: