Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawe Private Campus Dana Aka Hondaida Nedda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ඔය [/FONT]Private Campus [FONT=&quot]වලට (සාධාරණ හේතුවක් නැතුව[/FONT] [FONT=&quot]පමණක්[/FONT])[FONT=&quot] විරුද්ධ වෙන අය අමතක කරල තියෙන දෙයක් මම මතක් කරල දෙන්න කැමතියි. හොඳට මතක තියාගන්න[/FONT], [FONT=&quot]ඔය පාරවල් දිගේ[/FONT] [FONT=&quot]කෑ ගහන[/FONT] [FONT=&quot]කාට කාටත් නිදහස් අධ්‍යාපනය කන්නන්ගර මැතිතුමා ලබා දුන්නේ වරප්‍රසාදයක් හැටියට මිසක් ඒකට වහල් වෙලා ඒ වරප්‍රසාදය හිමි නොවුණු[/FONT][FONT=&quot]තවත් පිරිසක් ව පෙළීම සඳහා නෙමෙයි කියන එක[/FONT] ([FONT=&quot]මේක මට ම මේ විදියට මතක් කරලා දෙන්න වීම ගැන ලොකු කණගාටුවකුත් ඇතිවෙනවා[/FONT])[FONT=&quot]. එතුමා එදා ඒ වරම ලබා නොදුන්නා නම් ඔය බංකොලොත් [/FONT]JVP[FONT=&quot] කාරයින්ටයි උන්ගේ මතය පිළිගන්නා එවුන්ටයි කෑගහන්න රජයේ කැම්පස් එකක්වත් ඉතුරු වෙන්නේ නෑ (ඕන නම්[/FONT] [FONT=&quot]වැඩිහිටි කාගෙන්හරි අහලා බලන්න[/FONT] [FONT=&quot]සත්‍ය අසත්‍යතාවය[/FONT]). අනික විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලයේ ලබා දෙන්නෙ ලංකාව ඇතුළුව ලෝකේ රටවල් අතලොස්සක් කියන එකත් අමතක කරන්න එපා.

Private Campus[FONT=&quot] වලට විරුද්ධ වෙන අයගේ මතය තමයි මේක නිසා සුදුසුකම් නැති පිරිසක් ඉහලට යනවා කියන එක. එතකොට තියෙන ප්රශ්නය තමයි [/FONT]A/L[FONT=&quot] පාස් වෙලත් විශ්වවිද්‍යාලයට නොතේරුණු[/FONT] [FONT=&quot]කෙනෙක් නුසුදුස්සෙක් ද කියන එක. මොකද [/FONT]C3[FONT=&quot]ක් අරගෙන හරි [/FONT]A/L[FONT=&quot] සමත් වුණු කෙනාත් [/FONT]A3[FONT=&quot]ක් අරගෙන [/FONT]A/L[FONT=&quot] සමත් වුණු කෙනාත් විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තියෙන නිසා. ඇත්තටම කියනවානම් ඒ අයට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණේ නුසුදුසුකමක් නිසා නොව දැනට තියෙන පහසුකම්වල හැටියට ඒවායේ ඉඩ මදි නිසායි. [/FONT][FONT=&quot]අපි හිතමු ඒකට විසඳුමක් හැටියට රජයෙන් අළුත් විශ්වවිද්‍යාලයක් පටන්ගන්න යනවා කියලා. ගැටළුව තමයි [/FONT]Private Campus[FONT=&quot] වලට විරුද්ධ වෙන අය ඒ වැඩපිලිවෙලටත් විරුද්ධ[/FONT] [FONT=&quot]වෙන එක (හැමෝම නෙමෙයි[/FONT], [FONT=&quot]රැවුල තියෙන මල්ලිලා විතරක්). මේකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද[/FONT]? Private Campus [FONT=&quot]වලට විරුද්ධ වෙනවට වඩා අනෙක් අය ඉගෙනගෙන ඉහළට යනවාට තියෙන හුදු ඊර්ෂ්‍යාව නිසා නෙමෙයිද[/FONT]?

[QUOTE="L KNG, post: 5798898, member: 100687"] [SIZE=3][FONT="]ඔය [/FONT]Private Campus [FONT="]වලට (සාධාරණ හේතුවක් නැතුව[/FONT] [FONT="]පමණක්[/FONT])[FONT="] විරුද්ධ වෙන අය අමතක කරල තියෙන දෙයක් මම මතක් කරල දෙන්න කැමතියි. හොඳට මතක තියාගන්න[/FONT], [FONT="]ඔය පාරවල් දිගේ[/FONT] [FONT="]කෑ ගහන[/FONT] [FONT="]කාට කාටත් [COLOR=Red][B][U]නිදහස් අධ්‍යාපනය කන්නන්ගර මැතිතුමා ලබා දුන්නේ වරප්‍රසාදයක් හැටියට මිසක් ඒකට වහල් වෙලා ඒ වරප්‍රසාදය හිමි නොවුණු[/U][/B][/COLOR][/FONT][FONT="][COLOR=Red][B][U]තවත් පිරිසක් ව පෙළීම සඳහා නෙමෙයි[/U][/B][/COLOR] කියන එක[/FONT] ([FONT="]මේක මට ම මේ විදියට මතක් කරලා දෙන්න වීම ගැන ලොකු කණගාටුවකුත් ඇතිවෙනවා[/FONT])[FONT="]. එතුමා එදා ඒ වරම ලබා නොදුන්නා නම් ඔය බංකොලොත් [/FONT]JVP[FONT="] කාරයින්ටයි උන්ගේ මතය පිළිගන්නා එවුන්ටයි කෑගහන්න රජයේ කැම්පස් එකක්වත් ඉතුරු වෙන්නේ නෑ (ඕන නම්[/FONT] [FONT="]වැඩිහිටි කාගෙන්හරි අහලා බලන්න[/FONT] [FONT="]සත්‍ය අසත්‍යතාවය[/FONT]). අනික විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලයේ ලබා දෙන්නෙ ලංකාව ඇතුළුව ලෝකේ රටවල් අතලොස්සක් කියන එක[/SIZE][SIZE=3]ත්[/SIZE][SIZE=3] අමතක කරන්න එපා. Private Campus[FONT="] වලට විරුද්ධ වෙන අයගේ මතය තමයි මේක නිසා සුදුසුකම් නැති පිරිසක් ඉහලට යනවා කියන එක. එතකොට තියෙන ප්රශ්නය තමයි [/FONT]A/L[FONT="] පාස් වෙලත් විශ්වවිද්‍යාලයට නොතේරුණු[/FONT] [FONT="]කෙනෙක් නුසුදුස්සෙක් ද කියන එක. මොකද [/FONT]C3[FONT="]ක් අරගෙන හරි [/FONT]A/L[FONT="] සමත් වුණු කෙනාත් [/FONT]A3[FONT="]ක් අරගෙන [/FONT]A/L[FONT="] සමත් වුණු කෙනාත් විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තියෙන නිසා. ඇත්තටම කියනවානම් ඒ අයට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණේ නුසුදුසුකමක් නිසා නොව දැනට තියෙන පහසුකම්වල හැටියට ඒවායේ ඉඩ මදි නිසායි. [/FONT][FONT="]අපි හිතමු ඒකට විසඳුමක් හැටියට රජයෙන් අළුත් විශ්වවිද්‍යාලයක් පටන්ගන්න යනවා කියලා. ගැටළුව තමයි [/FONT]Private Campus[FONT="] වලට විරුද්ධ වෙන අය ඒ වැඩපිලිවෙලටත් විරුද්ධ[/FONT] [FONT="]වෙන එක (හැමෝම නෙමෙයි[/FONT], [FONT="]රැවුල තියෙන මල්ලිලා විතරක්). මේකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද[/FONT]? Private Campus [FONT="]වලට විරුද්ධ වෙනවට වඩා අනෙක් අය ඉගෙනගෙන ඉහළට යනවාට තියෙන හුදු ඊර්ෂ්‍යාව නිසා නෙමෙයිද[/FONT]?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom