Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawe Private Engineering Faculty 1k dana eka hondaida? nadda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමනෙ මචං අන්තිමේදි වැඩ පුළුවන් කෙනාටයි තැන හම්බුවෙන්නෙ

දැනට නම තියෙන්නෙ පෞද්ගලික uni මොරටුවේ Engineering ගියපු කෙනාට. මොකද ඒගොලො කැපවීමෙන් වැඩ කරල තමන්ගෙ නම තියාගෙන ඉන්න නිසා

නමුත් කවදහරි දවසක privet uni එකක ඉගෙනගත්තු කෙනෙක් අර මොරොට්ටො හැමෝවම පරද්දල වැඩ පෙන්නුවොත් එතකොටත් ඕගොල්ලො එයාගෙ A/L S3 බලනවද ?

එදාට නම එන්නෙ ඒ uni එකට සහ ටික කාලෙකින් A/L පාස් වෙලා මොරටු select උන අයත් යන්නෙ ඒ uni එකට

උදා:- ඉස්සර වැඩිය කවුරුත් A/L tution ගියේ නෑ. නමුත් අද නොයන කෙනෙක් නෑ. ඉතිං එතනින්ම පෞද්ගලික අංශය ඉස්කෝලෙ පරද්දල ඉවරයි නේද ? ලමයි tution යන්නෙ සල්ලි දීල නෙවෙයිද ? එහෙමනං tution නුත් තහනම් කරන්න ඕනෙද ?

මොනව උනත්

මෙතනදි සල්ලි තියෙන කෙනාට නේද තැන එන්නෙ කියන කාරනාවත් තියෙනව. ඉතිං ඒකට කරන්න දෙයක් නෑ නේ මචං. ඔය පොත් පිටින් කොපි පේස්ට් කරන අය ඒක දෙයියන්ගෙ කැමත්ත කියල හිතාගන්න. වෙන මොනව කරන්නද ?

[QUOTE="Zeus, post: 7496263, member: 49649"] [B][SIZE=3][COLOR=Green]මෙහෙමනෙ මචං අන්තිමේදි වැඩ පුළුවන් කෙනාටයි තැන හම්බුවෙන්නෙ :yes: දැනට නම තියෙන්නෙ පෞද්ගලික uni මොරටුවේ Engineering ගියපු කෙනාට. මොකද ඒගොලො කැපවීමෙන් වැඩ කරල තමන්ගෙ නම තියාගෙන ඉන්න නිසා :yes: නමුත් කවදහරි දවසක privet uni එකක ඉගෙනගත්තු කෙනෙක් අර මොරොට්ටො හැමෝවම පරද්දල වැඩ පෙන්නුවොත් එතකොටත් ඕගොල්ලො එයාගෙ A/L S3 බලනවද ? එදාට නම එන්නෙ ඒ uni එකට සහ ටික කාලෙකින් A/L පාස් වෙලා මොරටු select උන අයත් යන්නෙ ඒ uni එකට :yes: උදා:- ඉස්සර වැඩිය කවුරුත් A/L tution ගියේ නෑ. නමුත් අද නොයන කෙනෙක් නෑ. ඉතිං එතනින්ම පෞද්ගලික අංශය ඉස්කෝලෙ පරද්දල ඉවරයි නේද ? ලමයි tution යන්නෙ සල්ලි දීල නෙවෙයිද ? එහෙමනං tution නුත් තහනම් කරන්න ඕනෙද ? මොනව උනත් මෙතනදි සල්ලි තියෙන කෙනාට නේද තැන එන්නෙ කියන කාරනාවත් තියෙනව.:oo: ඉතිං ඒකට කරන්න දෙයක් නෑ නේ මචං. ඔය පොත් පිටින් කොපි පේස්ට් කරන අය ඒක දෙයියන්ගෙ කැමත්ත කියල හිතාගන්න. වෙන මොනව කරන්නද ? :dull: [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom