mokadda wenne kiyala kiyapallako video1ke??????mata balanna open wenne nene.
![]()
video eka remove karala ban
mokadda wenne kiyala kiyapallako video1ke??????mata balanna open wenne nene.
![]()
video eka remove karala ban


ane kage hari laga thiyenawanam pm ekak hari dapallakoane kage hari laga thiyenawanam pm ekak hari dapallako

machan thiyena ekek dipanko,video eka fb nane
මේ රටේ අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරපු 1 කොච්චර මිනිස්සු හොදයි කීවත් ඒක අන්තිම නරක වෑඩක්,,
මේ ලෝකේ ජීවත් වෙන සත්වයන්ට තමන්ගේ ඈගේ නිපදවෙන හෝමෝන ක්‍රියාකාරීත්වය පාලනය කරන්න බෑහෑ,කරන්න පුලුවන් ඒවා මගින් ඈතිවන ක්රියාකාරීත්වයන් විවිධ ස්වරූප වලින් පිට කරන එක,,ඒවා ඈස පිනවල වෙන්නත් පුලුවන එහෙම නෑත්තන් වෙනත් ආකාරයන්ගෙන් වෙන්න පුලුවන්,යමෙක් ඈස පිනවන සමහරක් දේවල් ඈනෙක් මිනිස්සුන්ට අහිතකර වෙන්නත් පුලුවන්,මේ හෑමදෙයක්ම නෑති කරන්න කියලා හෑදුවොත් වෙන්නේ තියෙන සදාචාරෙත් රටෙන් තුරන් වෙන එක...
මිනිස්සුන්ගේ විවිධ වයස් සීමාවන් වලදි සිදුවන මේ වගේ ලිංගික උත්තේජන ගොඩාක් දෙනෙක් ඔය වෑලක් බලලා පිරිමහගන්නවා,,ඒකත් නෑති උනාම මිනිස්සු වෙන වෙන මීට වඩා අන්ත දේවල් වලට යනවා,,තමන්ගේ ඒ උත්තේජනයන් පිනවීමට!!
සුද්ද සිංහලෙන් කියන්නම්,,දෑන් බලපියව් ගනිකා මඩම් තහනම් නෑති රටවල් වල මිනිස්සු යනවද බස් වල ජෑක් ගහන්න.ඈයි ඒවගේ සිද්දි ලංකාව වගේ රටවල් කිහිපයක විතරක් වෙන්නේ...