Lankawe shoot karapu "Saindhav" 2024 Hindi Movie

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,846
    101,270
    113
    නළුවා තමා කේස් ඒක ස්ටෝරිය නන් අවුලක් නෑ. නළුවාට තියෙන්නේ කිසිම හැඟීමක් නැති මුණක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,580
    1
    101,718
    113
    34
    Kalutara
    උන්ට ලංකාවට ඇවිල්ලා ඉන්දියාවේ වගේ සෙට් හදාගෙන වාහන හදාගෙන ෆිල්ම් එක ගහද්දි යකෝ වියදම් ඩබල් ඇතිනේ.
     
    • Like
    Reactions: Dhanushka.N

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,599
    3,058
    113
    40
    කැන්ඩි...
    උන්ට ලංකාවට ඇවිල්ලා ඉන්දියාවේ වගේ සෙට් හදාගෙන වාහන හදාගෙන ෆිල්ම් එක ගහද්දි යකෝ වියදම් ඩබල් ඇතිනේ.
    Lankawe film industry eke inna unwama hire karanne.man aduranaekek me wage seen ekaka wada karanawa.godak hindi films common man wage ewath lankawe shoot karala thiyenawa
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    රුහානි ඉන්නව නේ ලස්සන කෙලි පොඩ්ඩ.

    448469636_3675068559431451_6791336673144415012_n.jpg