Lankawe software developerslata

Rooooot

Active member
  • Jan 21, 2017
    331
    225
    43
    අපේ ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන හෝ පොඩි පොඩි ඇප්ලිකේෂන් හදන අයට අත්වැලක් වෙන්න ලංකාවේ ඇප් ස්ටෝර් එකක් හැදුවා. ඉතින් එළකිරියේ එහෙම කට්ටිය ඉන්න නිසා මුලින්ම මේ ගැන එළකිරියේ කියන්න හිතුවා.. ඔයාලට තියෙන්නේ ඔයාල හදපු softwares, apps මේකට එකතු කරන්න.. නොමිලේම ඔයාට ඒ දේ කරන්න පුළුවන්.. මෙන්න ලින්ක් එක.. වැඩේ ගැන ඔයාලගේ අදහසුත් දාගෙන යන්න.. :yes:
     
    May 6, 2017
    288
    65
    0
    Midwest

    හොද ආරම්බයක්.. පොඩි suggestions ටිකක් තියනවා
    - download count එක add කරන්න
    - (bug) download page එකේ image එක load වෙන්නේ නෑ..
    - App එක support කරන platform details පෙන්නන feature එකක් add කරන්න

    rep added...
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    331
    225
    43
    හොද ආරම්බයක්.. පොඩි suggestions ටිකක් තියනවා
    - download count එක add කරන්න
    - (bug) download page එකේ image එක load වෙන්නේ නෑ..
    - App එක support කරන platform details පෙන්නන feature එකක් add කරන්න

    rep added...

    Elama bn.. thanku adahasata.. bug eka fix kara
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    ගුගල් ප්ලේස් ස්ටෝර් දාපන්:yes: මගේ පෙයිඩ් app වලින් ඩොලර් 1700ක් වගේ මාසෙට එනවා :yes:
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    331
    225
    43
    ගුගල් ප්ලේස් ස්ටෝර් දාපන්:yes: මගේ පෙයිඩ් app වලින් ඩොලර් 1700ක් වගේ මාසෙට එනවා :yes:

    Uba hadapu apps da bn.. monawagenda hadanne.. android studio or native
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,180
    743
    113
    Tiwi,NT
    ගුගල් ප්ලේස් ස්ටෝර් දාපන්:yes: මගේ පෙයිඩ් app වලින් ඩොලර් 1700ක් වගේ මාසෙට එනවා :yes:

    mokakda machan daala thiyena app eka.