Lankawe supirima bike waddek

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ape paththe ohoma ekek hitiya. silencer ehema beat karagena hitapu ekek. hena chandiya wage talk dunne. unge gewal gawa podi ekek happenna gihin case ekak giya eth hadune naha. podi ekaage gedara un ekka waliyak giya uuta ona widihata paare yanne kiyala.

    anthimeta ithin wuna de kiyanna ona nane lokuu accident ekak wuna. sathi 3k 4k hospital eke katta kaala nathi wune.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඕවා මොන ඈඩ්වෙන්චර්ද සොන්නයෝ.. අපි අවුරුදු 18 -25 කාලේ පෑදපු පෑදිලි වල හෑටියට මේවා මොනවාද?
    දැන් නිකන් ඉන්නකොට කල්පනා වෙනවා නිකන් හරි ගිහින් වැදුනාම කියල .

    එක්කෝ මැරිලා නැත්නම් අබ්බගාත වෙලා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දැන් නිකන් ඉන්නකොට කල්පනා වෙනවා නිකන් හරි ගිහින් වැදුනාම කියල .

    එක්කෝ මැරිලා නැත්නම් අබ්බගාත වෙලා
    විශේෂයෙන්ම වෙන එවුන් යන හෑටි දෑක්කාම. අදත් එකෙක්ට බෑන්නා. පාර හරහා දානකොට වාහන දෙකක් නවත්තන් හිටියා ඒ ලේන් දෙකේ මට දාගන්න. අස්සෙන් බයික් කාරයෙක් රින්ගලා ආවා කියපන්කෝ විදගෙන. අපිත් ඒ කාලේ මොන මොන මාරක වලින් රින්ගුවාද? එකපාරක් බස් දෙකක් මෑද්දෙන් දෑම්මා, අදටත් හිතා ගන්න බෑ බේරිලා එලියට ආවේ කොහොමද කියලා. ආපු වේගෙටම තමා රින්ග ගන්න පුලුවන් වුනේ
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Den kawda kiyanne muw lankawe supiri bike waddek kiyala..... :lol::lol::lol:.
    Gona wage pare madin yanawa, incoming vahane dekka gmn baya wela brake gahagena slide karagannawa... waddoda bn mae
     
    • Haha
    Reactions: Solo Rider