Jade ekak gatta sinhalu

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Welcome To Four Cylinders :)
    පරිස්සමෙන් පදින්න.
    Services ටික හරියට කරගන්න Oil change එහෙම වෙලාවට.
    හොද එක බාස් කෙනෙක් අල්ලගන්න හැමෝම ගාවට දාන්න එපා එක එක්කෙනා එක එක කතන්දර කියන්නේ. :)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113
    මට ඔය වෙලාවට නිකන්ම පිස්සුද ඔයි කියල කියවෙනවා බන්. :lol:
    Jade නම් කොහොමත් 4ක් වටින් නෑ මං හිතන විදිහට.

    හොනට් එකක් දෙන්නද මල්ලි අහනවා සමහරු. අපෝ හොනට් නම් මට හෙන කැතයි.

    Hornet eka maara lassanai machan mata nan.
    Boru market ekak hadala tiyenne e bike ekata.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113
    Welcome To Four Cylinders :)
    පරිස්සමෙන් පදින්න.
    Services ටික හරියට කරගන්න Oil change එහෙම වෙලාවට.
    හොද එක බාස් කෙනෙක් අල්ලගන්න හැමෝම ගාවට දාන්න එපා එක එක්කෙනා එක එක කතන්දර කියන්නේ. :)

    Oyage bike eka mokakda?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113
    හොන්ඩා බයික් වලින් ලංකාවෙ වගේම ලෝකයේ අනිත් රටවල් වලත් ඉතා හොඳ ආක්‍ර්ශනයක් තියෙන බයික් එකක් තමයි හොන්ඩා ජේඩ් කියන්නෙ.ලංකාවෙ තවමත් ලියාපදිංචි නොකල සහ මෑතකදී ලියාපදිංචි කරන ලද හොන්ඩා ජේඩ් බයික් ඕනෙ තරම් හොයාගන්න පුළුවනනේත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි හොන්ඩ ජේඩ් කියන්නෙ ජපානයේ 1991 වසරේ සිට 1995 දක්වා පමනක් නිශ්පාදනය කල, මේ වන විට සම්පූර්ණයෙන්ම නිශ්පාදන කටයුතු නවතා ඇති යතුරු පැදියක්.නමුත් වසර 20 කට වඩා පරන වුනත් තරුණයන් අතර ඉතාම ජනප්‍රිය යතුරු පැදියක් තම්යි හොන්ඩා ජේඩ්.
    හොන්ඩා ජේඩ් කියන්නෙ CBR 250 මාදිළියේම naked type(no fairing) බයික් එකක්.
    මෙහි චැසි මොඩෙලය MC23(chassis model).එන්ජිම MC14E.

    Engine MC14E four stroke inline four cylinder liquid cooled DOHC 4 valves
    Displacement 249cc
    Bore*Stroke 48.5mm*33.8mm
    Compression Ratio 11.5
    Max Output 40ps/14000rpm
    Max Torque 2.4kgm/11000rpm
    Carburetor vp21
    Starting Method Self
    Type of Ignition Full Trasistor Battery Ignition
    Lubricating Method Expression Pumping Splash
    Lubricating Oil Capacity 2.7l
    Fuel Tank Capacity 14l
    Clutch Wet Multiple Plate Coil Spring
    Transmission Constant mesh 6 speed return
    Transmission Gear Ratio 1st gear 2.733
    2nd gear 2
    3rd gear 1.59
    4th gear 1.333
    5th gear 1.153


    HONDA JADE 1991 MODEL

    CHASSI NUMBER - MC23-100
    ENGINE - MC14E

    HONDA JADE 1992 MODEL

    CHASSI NUMBER - MC23-110
    ENGINE - MC14E

    HONDA JADE 1993 MODEL

    CHASSI NUMBER - MC23-120
    ENGINE - MC14E

    මෙහි ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජිමකින් 40bhp වැනි බලයක් ලබාදෙන අතර එන්ජිමේ r.p.m අගය 16000 තරම් ඉතා වැඩි අගයක් සහිත වේ.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Oyage bike eka mokakda?

    Hornet ekak machan

    14222089_10207115874157175_6496294690412826729_n.jpg
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113
    Mechchara dawas eka plug ekak wadila nane ban. Tahikenawa thawa tiken. Ada fork oil seal gahuwa.
    Engine On/Off switch eke podi awulak tiyenawa loose connection wage samahara welawata 2-3 paarak On karanna wenawa.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    ehemanan amathaka karala daapan.....

    මොකද්ද උබ පදින්නේ?.. මටත් 60 ක් සෙට් වෙනවා. අසයි ජපන් බයික් එකක් ගන්න එත් තෙල් ප්‍රස්නේ හින්දා