apo ekata ahu wenne ne.මොකක් හරි කමක් නෑ හැබැයි අර ප්ලාන්ටේෂන් සීන් වලට අහු වෙන්න එපා. දැන් එකක් යනවා ග්‍රීන් මොකද්ද කියල, පේර වවල 40% ක් ද කොහෙද ගෙවනවා කියල. මට කියන්න ආපු එකාට මම කිව්වා ඔච්චර ලාබ නං බෑන්ක් ලෝන් එකක් අරන් ඒකෙන් ගෙව්වත් ලාබයි නේ කියල. එතකොට කියනවා කෘෂිකර්ම සීන් වලට ලෝන් ලොකුවට දෙන්නේ නැතිලු. ඒකලු මිනිස්සුන්ගෙන් එකතු කරන්නේ.![]()
poddak explain krnna blnnaAniwa selling electricity! 10 mil walin rate eka wedi kaale 40Kw system 2k gaha gatta nam long term niyama ROI ekak tiyenawa. denuth habei fd daanawata wadaa oka laabai. Mini hydro karana ayath hodata hoayanawa.
10 million wtla wada investment eka krnna oneda?
40KW or above system ekakda gahanna one?battery pack ekath ekka system eka gahanna one neda?
------ Post added on Nov 19, 2025 at 9:22 PM
Last edited:
