Lankawe thiyena business walin, honda profit ekak(more than 15% per year) thiyena boring businesses monawada?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,099
    8,464
    113
    මොකක් හරි කමක් නෑ හැබැයි අර ප්ලාන්ටේෂන් සීන් වලට අහු වෙන්න එපා. දැන් එකක් යනවා ග්‍රීන් මොකද්ද කියල, පේර වවල 40% ක් ද කොහෙද ගෙවනවා කියල. මට කියන්න ආපු එකාට මම කිව්වා ඔච්චර ලාබ නං බෑන්ක් ලෝන් එකක් අරන් ඒකෙන් ගෙව්වත් ලාබයි නේ කියල. එතකොට කියනවා කෘෂිකර්ම සීන් වලට ලෝන් ලොකුවට දෙන්නේ නැතිලු. ඒකලු මිනිස්සුන්ගෙන් එකතු කරන්නේ. :lol::lol:
    apo ekata ahu wenne ne. 🙏

    Aniwa selling electricity! 10 mil walin rate eka wedi kaale 40Kw system 2k gaha gatta nam long term niyama ROI ekak tiyenawa. denuth habei fd daanawata wadaa oka laabai. Mini hydro karana ayath hodata hoayanawa.
    poddak explain krnna blnna
    10 million wtla wada investment eka krnna oneda?
    40KW or above system ekakda gahanna one?battery pack ekath ekka system eka gahanna one neda?
    ------ Post added on Nov 19, 2025 at 9:22 PM
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    10 million wtla wada investment eka krnna oneda?
    40KW or above system ekakda gahanna one?
    ------ Post added on Nov 19, 2025 at 9:22 PM
    den nam 35-40 lakhs range eken kara ganna puluwan. Rooftop solar max 40kW allow karanne ban. Ground mounted ewa nam above 40kW allow karanawa. companies walin quotation rqst karala podi research parak dala balapan.
     
    • Love
    Reactions: SK29

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    හොඳටම ප්‍රොෆිට් කරන්න නම් ලංකාවෙ යන මාෆියා එකකට සෙට් වෙන්න ඕන. මාෆියා වල තමයි ප්‍රොෆිට් වැඩිම.
    හොඳම උදාහරණය ටියුෂන්, කෝස් විකුණන එක, ඊට පස්සෙ වාහන සේල් කරන එක. ඔන්න ඔය වගේ Industries mafia එකක්. ඒ වගේ එකකට ජොයින් උනොත් හරිම ඉක්මණට සල්ලි හොයන්න පුලුවන්.
     
    tuition mafia ekakda? eka thaman karala lamaynge attention eka aran lamayin athara popular wenna puluwan nam goda.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    ඔව්, ලොකු බිස්නස් වලිනුත් ඇත්තටම 5-7% වගේ අන්තිමට ඉතිරි වෙන්නේ
    Kawda kiyanne? Echchara adu nam business wahala salli wen ekakata daanawa neh?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    tuition mafia ekakda? eka thaman karala lamaynge attention eka aran lamayin athara popular wenna puluwan nam goda.
    අනිවා, ලංකාවෙ තියෙන Top mafia එකක් ටියුෂන් කියන්නෙ. ඒකෙ Pricing වල ඉඳලම ලොකු අවුලක් තියෙනව. කොහොමද බං අර වගේ General/Bulk class වල එක ළමයෙක්ගෙන් රුපියල් 2000,3000 fee එකක් ගන්නෙ. ලමයි 1000කට වැඩි ක්ලාස් වල. ඕනම දේක Quantity එක වැඩි නම් ප්‍රයිස් එක ගොඩක් අඩු වෙන්න ඕන. ඊට පස්සෙ ඕනම ජොබ් එකක මුදල තීරණය වෙන්නෙ Uniqueness/Risk/Skill එක මත. ඔතැන ස්කිල් එක කියන එක තියෙන්න ඕන ඒක හරි. ඒත් මොකක්ද මුං ගන්න රිස්ක් එක. ZERO Risk. ඊට පස්සෙ බලන්න හරියට A/L කරල ළමයෙක්ගෙ ගෙදරින් එක ළමයෙකුට කොච්චර වියදම් කරනවද කියල, මම හිතන්නෙ රුපියල් 15,000ක් 20,000ක් විතර එක ලමයෙකුගෙ ක්ලාස් වලට යට කරන්න ඕන. කොච්චර ලොකු ගානක් එක ළමයෙකුගෙන් මුංට යනවද?
    එතකොට ඔය අලුතෙන්ම ක්ලාස් දාන පොරවල් එක පාර වාහන 4-5 ගන්නෙ කෝටි ගණං වල, ඒ කියන්නෙ කෙටි කාලයක් ඇතුලත එච්චර සල්ලියක් හම්බකරනව නම් කොච්චර නොවටිනා මුදලකට අධ්‍යාපනය මුං විකුණනවද?
    තනිකරම මාෆියා එකක්.
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,099
    8,464
    113
    ඕනම දේක Quantity එක වැඩි නම් ප්‍රයිස් එක ගොඩක් අඩු වෙන්න ඕන.

    ඊට පස්සෙ ඕනම ජොබ් එකක මුදල තීරණය වෙන්නෙ Uniqueness/Risk/Skill එක මත.

    meka demand and supply eka matha depend wena deyak neh. so one nam tuition karana ayata katha wela ganan ussannath puluwan/ down karannath puluwan. hemadema ehema thama. one nam parentsla gema illala ganan wadee kiyannath puluwan.

    kohomath tuition kiyanne thama hariyata govt eken(hari wena standard organization ekakin) regulate wenne nathi field ekak neh. so ona gaanak one kenekta kiyanna puluwan.

    fee eka sadaranayida kianna hariyatama be.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    meka demand and supply eka matha depend wena deyak neh. so one nam tuition karana ayata katha wela ganan ussannath puluwan/ down karannath puluwan. hemadema ehema thama. one nam parentsla gema illala ganan wadee kiyannath puluwan.
    ඉතිං ඒක නේ බං මාෆියා එකක් කියන්නෙ. ඔක්කොම එකතු වෙලා තමයි ගණං කතා කරගන්නෙ. කවුරුවත් වැටෙන්න දෙන්නෙ නෑ. ඒ රේට් එක හැමෝම එකතු වෙලා කතාවෙලා මේන්ටේන් කරනව.
    ඔය වගේ තව මාෆියා ටිකක් අරගෙන බලන්න, ලංකාවෙ ඩේට මාෆියාව. ඩයලොග්, SLT ඔක්කොම එකතු වෙලා ගාන කතා කරගෙන හූරගෙන කන්නෙ. උන්ට ප්‍රශ්නයක් එන්න ගත්තම ඔක්කොම එකතු වෙනව. මතකද අර කම්පැනි ඔක්කොම එකතු වෙලා දවසක් නෝටිස් එකක් දාල කේස් එකක් ඇද්දෙ. ඊට පස්සෙ හාල් මාෆියාව බලන්න, කම්පැනි ටික කතා කරගෙන, රජයත් මැදිහත් කරගෙන ගේම දෙන්නෙ. කතා කරගෙන බඩු හංගනව, මිල වැඩි කරනව, බඩු එළියට දානව.
    ඊට පස්සෙ තව වාහන මාෆියාව බලන්න, සේල් කාරයො ටික එකට එකතු වෙලා, ගණං වැඩි කරනව. කාලෙකට ඇඩ් දානව මිල අඩු කරගන්නව, ඒ කාලෙට සල්ලි දීල ගන්නව, ආයිත් Hype එකක් හදල විකුණනව. මාකට් එක බහින්න දෙන්නෙම නෑ. රජය මැදිහත් කරගෙන හරි ටැක්ස් ගහල සකන්ඩ් හෑන්ඩ් වාහන වල වටිනාකම අඩුවෙයි මිනිස්සු අනාථ වෙයි කියල හරි ටැක්ස් වැඩි කරගන්නව, ඇත්තටම Genuine විදියට කම්පිටිෂන් එකක් දෙන්න එකෙක් ආවොත් ඔක්කොම එකතු වෙලා අරිනව, දැක්කනේ John Keells එකට වෙලා තියෙන දේ, කස්ටම් එකත් එකතු කරගෙන විකාර කේස් එකක් ඇදගෙන උන්ට අරිනව. Genuine competition එකක් දෙන්න ඉඩ තියන්නෙ නෑ.
    උඹ කියන Supply/demand concept එක හරියටම හරි. ඒක තමයි Theory එක, ඒත් මාෆියා එකකදි ඕක යන්නෙ රුවිතෙට, කෘත්‍රීමව තමන්ගෙ වාසිය තකා ඔක්කොම කන්ට්‍රෝල් කරනව. තේරුනාද?
     
    • Like
    Reactions: CohenLenstra

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    Tution kiyanne eye glass wage, hadanna podi cost ekai yanne habai minissu ona tharam loku ganak gewanna kamathi as 2 nisa.. marketing witharai ona..

    Enisa owala price control karanna ba, hariyata adayama hoyala tax karannai ona..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    tikak atha paye jarawa gagena wada karanna kamathi nam Chicken farm business eka supiri profit hoyanawa.
    kukullu athi karala maranne nathwa sell karannath puluwan, ehema nathnam e wage farm ekakin aran mas karala wikunana ekath karanna puluwan.

    farm walin aran mas karala orders walata sell karana business ekak thiyenawa ape paththe. eke kukullu marana ekata half day wada karala maseta 2.5 wage lakh salary. e business eke owner nam godak contacts hadagena loku contracts hadagena thiyena kenek, podi shops idan hotels walata wenakan supply karanawa.
    mamath ahala tiyenewa pork kerana un hena profit kiyela
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,099
    8,464
    113
    ඉතිං ඒක නේ බං මාෆියා එකක් කියන්නෙ. ඔක්කොම එකතු වෙලා තමයි ගණං කතා කරගන්නෙ. කවුරුවත් වැටෙන්න දෙන්නෙ නෑ. ඒ රේට් එක හැමෝම එකතු වෙලා කතාවෙලා මේන්ටේන් කරනව.
    ඔය වගේ තව මාෆියා ටිකක් අරගෙන බලන්න, ලංකාවෙ ඩේට මාෆියාව. ඩයලොග්, SLT ඔක්කොම එකතු වෙලා ගාන කතා කරගෙන හූරගෙන කන්නෙ. උන්ට ප්‍රශ්නයක් එන්න ගත්තම ඔක්කොම එකතු වෙනව. මතකද අර කම්පැනි ඔක්කොම එකතු වෙලා දවසක් නෝටිස් එකක් දාල කේස් එකක් ඇද්දෙ. ඊට පස්සෙ හාල් මාෆියාව බලන්න, කම්පැනි ටික කතා කරගෙන, රජයත් මැදිහත් කරගෙන ගේම දෙන්නෙ. කතා කරගෙන බඩු හංගනව, මිල වැඩි කරනව, බඩු එළියට දානව.
    ඊට පස්සෙ තව වාහන මාෆියාව බලන්න, සේල් කාරයො ටික එකට එකතු වෙලා, ගණං වැඩි කරනව. කාලෙකට ඇඩ් දානව මිල අඩු කරගන්නව, ඒ කාලෙට සල්ලි දීල ගන්නව, ආයිත් Hype එකක් හදල විකුණනව. මාකට් එක බහින්න දෙන්නෙම නෑ. රජය මැදිහත් කරගෙන හරි ටැක්ස් ගහල සකන්ඩ් හෑන්ඩ් වාහන වල වටිනාකම අඩුවෙයි මිනිස්සු අනාථ වෙයි කියල හරි ටැක්ස් වැඩි කරගන්නව, ඇත්තටම Genuine විදියට කම්පිටිෂන් එකක් දෙන්න එකෙක් ආවොත් ඔක්කොම එකතු වෙලා අරිනව, දැක්කනේ John Keells එකට වෙලා තියෙන දේ, කස්ටම් එකත් එකතු කරගෙන විකාර කේස් එකක් ඇදගෙන උන්ට අරිනව. Genuine competition එකක් දෙන්න ඉඩ තියන්නෙ නෑ.
    උඹ කියන Supply/demand concept එක හරියටම හරි. ඒක තමයි Theory එක, ඒත් මාෆියා එකකදි ඕක යන්නෙ රුවිතෙට, කෘත්‍රීමව තමන්ගෙ වාසිය තකා ඔක්කොම කන්ට්‍රෝල් කරනව. තේරුනාද?
    ehema gattot OPEC eken oil prices control karana ekath mehemma tama.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    ඒකෙ Pricing වල ඉඳලම ලොකු අවුලක් තියෙනව. කොහොමද බං අර වගේ General/Bulk class වල එක ළමයෙක්ගෙන් රුපියල් 2000,3000 fee එකක් ගන්නෙ.
    session ekekata 500 -750 k wagene watenne weekly thibboth class....shape ne? rice packet ekath 350-400k ne dan 🤷‍♂️