Lap එකට SSD එකක්...

Cerb3rus

Member
Nov 2, 2016
35
2
0
මගේ ලැපට පොඩි SSD කෑල්ලක් ගහන්න බැලුවේ. ලොකු ගනන් නැහැ මචෝ. වින් 7 විතරක් දාගෙන USE කරන්න.

මේව්වගෙන් හොද Brand මොනාද බන්?

http://www.ebay.com/itm/Zheino-A1-6...404131?hash=item3cf01bfe23:g:ynEAAOSwsB9WBOkm

http://www.ebay.com/itm/KingSpec-T6...872931?hash=item3f6a91b263:g:ExcAAOSwknJX03EC

http://www.ebay.com/itm/Netac-N5S-6...011020?hash=item2110df9d4c:g:wP8AAOSwzaJX-Ix9

අනිත් Hard එකත් USE කරනවා Data දාන්න.

http://www.ebay.com/itm/SATA-HDD-Ha...075829?hash=item20ea2263f5:g:IaoAAOSwDk5T30vA

පොඩි උදව්වක් දෙන්න... :love: :love:
 
Jul 28, 2009
13
4
3
Sri Lanka
SSD Price List
Patriot
Patriot Blast 120GB SSD Rs.7,750/= 3 Years Warranty
Patriot Blast 240GB SSD Rs.11,800/= 3 Years Warranty
Patriot Blast 480GB SSD Rs.21,900/= 3 Years Warranty
Toshiba
Toshiba 120GB SSD Rs.8,650/= 3 Years Warranty
Toshiba 240GB SSD Rs.13,900/= 3 Years Warranty
Toshiba 480GB SSD Rs.24,300/= 3 Years Warranty
Kingston
Kingston 240GB SSD Rs.17,900/= 3 Years Warranty
Samsung
SAMSUNG 850EVO 500GB SSD Rs.29,500/= 5 Years Warranty
 
උබ ලග තියනවාද?
 
ryanex

Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com
    මගේ ලැපට පොඩි SSD කෑල්ලක් ගහන්න බැලුවේ. ලොකු ගනන් නැහැ මචෝ. වින් 7 විතරක් දාගෙන USE කරන්න.

    මේව්වගෙන් හොද Brand මොනාද බන්?

    http://www.ebay.com/itm/Zheino-A1-6...404131?hash=item3cf01bfe23:g:ynEAAOSwsB9WBOkm

    http://www.ebay.com/itm/KingSpec-T6...872931?hash=item3f6a91b263:g:ExcAAOSwknJX03EC

    http://www.ebay.com/itm/Netac-N5S-6...011020?hash=item2110df9d4c:g:wP8AAOSwzaJX-Ix9

    අනිත් Hard එකත් USE කරනවා Data දාන්න.

    http://www.ebay.com/itm/SATA-HDD-Ha...075829?hash=item20ea2263f5:g:IaoAAOSwDk5T30vA

    පොඩි උදව්වක් දෙන්න... :love: :love:

    never herd of any brands you put above i'd prefer Samsung 850 evo
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    Danata normal concumer grade SSD valin hodama Samsung EVO series eka thamai, 250GB eka mehe 17k wage wenne with 5years warranty.

    Oya godak aduwata thiyana ewa e tharam speed naha ban, oya godak youtube booting time dala thiyana ewaye model balapan un e highend ewa thamai dala thiyenne.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නම් කියන්නේ මොකක් උනත් Samsung SSD එකකට ට්‍රයි කරපන් මචන්...පුළුවන් නම් විතරක් 240-250 GB එකකට යන්න...මොකද 120 GB වලින් අපිට 120 GB සම්පූර්ණයෙන්ම හම්බෙන්නේ නැහැ..10 GB වගේ අඩුවෙනවා...

    ඒ වගේම SSD එකකින් 20-25% ක් වගේ free space තියාගන්න ඕනේ කියනවා performance අඩු නොවෙන්න නම්..ඉතින් 120 GB ම තියෙනවා කියල හිතුවොත් උඹට පාවිච්චි කරන්න පුළුවන් 90 GB වගේ...

    මම කියන්නේ නැහැ ඔය ගාන මදි කියලා..240-250 GB ගාන වැඩියි නම් 120 GB එකකටවත් යන්න :)

    දැන් තියෙනවා Samsung 750 Evo series එක..මේක Samsung එකේ budget SSD series එක..හැබැයි 120 GB වල නම් 750 Evo එකෙයි 850 Evo එකෙයි ලොකු වෙනසක් නැහැ ප්‍රයිස් එකේ..

    නැත්තන් ඉතින් Kingston/SanDisk වගේ reputed brand එකක එකක් ගනින්...$50 ට වගේ ගන්න පුළුවන් දැන්...