Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lap එකෙන් Wifi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ල හුග දවසකින් එලකිරි පැත්තේ අවේ. නිකන් එන්නත් මොකක්ද වගෙ නිස පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා.මෙක ඉතින් රීපොස්ට් නම් සොරි හොදේ..

ගොඩක් කට්ටිය දැන් ස්මාර්ට් Phones පාවිච්චී කරනවනේ.ඉතින් ගොඩක් smart phones එම Software update එම කරන්න WiFi Connection එකක් ඉල්ලනවනේ.ඉතින් අපිට කොඉන්ද WiFi කියුවලු.ඕකට ඉතින් කියාපු බාන්ඩයක් තමයි මේ තියෙන්නේ.. නම තමයි mHotspot හරිම ලේසියි.ඒ වගේම Full Free software 1ක්.. කරන්න තියෙන්නේ mHotspot Download කරගේන Install කරගෙන Hotspot name එකේ WiFi hotspot එකට කැමති නමකුයි Password 1ට කැමති Password එකකුයි දාලා Start hotspot Button එක press කරන්න විතරයි.. මේක මටනම් අවුලක් නැතිව වැඩ.තව මෙකේ hotspot එකට join වෙන clients ගනනත් අපිට control කරන්න පුලුවන්.ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා.අත්සදා බලලා හොදයි කියලා හිතුන නිසා EK එකත් එක්ක බෙදාගත්තා.. වැඩේ හොදනම් බම්ප් එකක්වත් දාන්න..

ADSL,Don-gal ඕන එකකට වැඩ.. ඔයාගේ PC එකේ ඕනම Internet Connection එකක් මෙකත් එක්ක Wifi Hotspot කරගෙන internet share කරගන්න පුලුවන්..

මෙන්න ලින්ක් එක..

[QUOTE="ishanc, post: 17105405, member: 351735"] [SIZE=5]ඔන්න මචන්ල හුග දවසකින් එලකිරි පැත්තේ අවේ. නිකන් එන්නත් මොකක්ද වගෙ නිස පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා.මෙක ඉතින් රීපොස්ට් නම් සොරි හොදේ.. :yes::yes: [IMG]http://www.mhotspot.com/images/mHotspot_7_1.png[/IMG] ගොඩක් කට්ටිය දැන් ස්මාර්ට් Phones පාවිච්චී කරනවනේ.ඉතින් ගොඩක් smart phones එම Software update එම කරන්න WiFi Connection එකක් ඉල්ලනවනේ.ඉතින් අපිට කොඉන්ද WiFi කියුවලු.ඕකට ඉතින් කියාපු බාන්ඩයක් තමයි මේ තියෙන්නේ.. නම තමයි mHotspot හරිම ලේසියි.ඒ වගේම Full Free software 1ක්.. කරන්න තියෙන්නේ mHotspot Download කරගේන Install කරගෙන Hotspot name එකේ WiFi hotspot එකට කැමති නමකුයි Password 1ට කැමති Password එකකුයි දාලා Start hotspot Button එක press කරන්න විතරයි.. මේක මටනම් අවුලක් නැතිව වැඩ.තව මෙකේ hotspot එකට join වෙන clients ගනනත් අපිට control කරන්න පුලුවන්.ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා.අත්සදා බලලා හොදයි කියලා හිතුන නිසා EK එකත් එක්ක බෙදාගත්තා.. වැඩේ හොදනම් බම්ප් එකක්වත් දාන්න..:cool::cool: ADSL,Don-gal ඕන එකකට වැඩ.. ඔයාගේ PC එකේ ඕනම Internet Connection එකක් මෙකත් එක්ක Wifi Hotspot කරගෙන internet share කරගන්න පුලුවන්..:D:D [URL="http://www.mhotspot.com/download.html"][COLOR=Red]මෙන්න ලින්ක් එක..[/COLOR][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom