ඔන්න මචන්ල හුග දවසකින් එලකිරි පැත්තේ අවේ. නිකන් එන්නත් මොකක්ද වගෙ නිස පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා.මෙක ඉතින් රීපොස්ට් නම් සොරි හොදේ.. 

ගොඩක් කට්ටිය දැන් ස්මාර්ට් Phones පාවිච්චී කරනවනේ.ඉතින් ගොඩක් smart phones එම Software update එම කරන්න WiFi Connection එකක් ඉල්ලනවනේ.ඉතින් අපිට කොඉන්ද WiFi කියුවලු.ඕකට ඉතින් කියාපු බාන්ඩයක් තමයි මේ තියෙන්නේ.. නම තමයි mHotspot හරිම ලේසියි.ඒ වගේම Full Free software 1ක්.. කරන්න තියෙන්නේ mHotspot Download කරගේන Install කරගෙන Hotspot name එකේ WiFi hotspot එකට කැමති නමකුයි Password 1ට කැමති Password එකකුයි දාලා Start hotspot Button එක press කරන්න විතරයි.. මේක මටනම් අවුලක් නැතිව වැඩ.තව මෙකේ hotspot එකට join වෙන clients ගනනත් අපිට control කරන්න පුලුවන්.ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා.අත්සදා බලලා හොදයි කියලා හිතුන නිසා EK එකත් එක්ක බෙදාගත්තා.. වැඩේ හොදනම් බම්ප් එකක්වත් දාන්න..

ADSL,Don-gal ඕන එකකට වැඩ.. ඔයාගේ PC එකේ ඕනම Internet Connection එකක් මෙකත් එක්ක Wifi Hotspot කරගෙන internet share කරගන්න පුලුවන්..

මෙන්න ලින්ක් එක..