Lap එකේ ඒවා TV එකෙන් බලන්න.
මචන්ලා මට ලැප් එකේ vga port එකෙන් tv එකේ av port එකට connect කරන්න පුළුවන් මොනවහරි ක්රමයක් කියන්න දන්නවද. ඒ කියන්නේ av to vga Converter adapter එකක් වගේ දෙයක්. මන් ebay එකෙත් බැලුව. නමුත් හරියටම කොහොමද කරන්නේ කියයල හරි idea 1k නැහැ. එහෙම gadjet 1ක් හරියටම මොකක්ද කියලයි එක ගන්ඩ පුළුවන් තැනකුයි මට පුලුවන්නම් කියන්නකෝ යාලුවනේ. e-bay එකෙන් හරි කමක් නැහැ. ලංකාවේ තැනක් උනත් කමක් නැහැ.
Help Me Friends...!