Lap එකේ කූඹී

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    lap එක එහා පැත්තෙන් සීනි ටිකක් තියන්න
    එලියට ආපු ගමන් කැරියොන්ට දෙන්න තියෙන්නේ අත දිග ඇරලා

    දුකයි නම් පෙට්ටියකට දාලා එලියට විසි කරන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ෆිල්ටි යාගේ සින්දුවක් හයියෙන් දාපන්.. කුඹි වැඳගෙන එළියට එන්නෙ :)

    පලි: නැත්නම් @N A K A M U R A ගෙ profile එක load කරපං.. චීන ගඳ දරාගන්න බැරුව කුඹි ලැපෙන් පනිනවා.. අද්දුටුවයි..:)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,812
    113
    Dubai
    නොදකින් බන් මේ කූඹි හැත්ත නම්.:angry: මගේ Xbox එකටයි Monitor එකකටයි වැඩේ දුන්නා. මගේ Electronics ඔක්කොම cupboard එකක දාලා ඇරන් තියලා තිබ්බේ. Vacation ගිහින් බලනකොට බඩු බනිස්. ගන්න දෙයක් නෑ :no:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නොදකින් බන් මේ කූඹි හැත්ත නම්.:angry: මගේ Xbox එකටයි Monitor එකකටයි වැඩේ දුන්නා. මගේ Electronics ඔක්කොම cupboard එකක දාලා ඇරන් තියලා තිබ්බේ. Vacation ගිහින් බලනකොට බඩු බනිස්. ගන්න දෙයක් නෑ :no:
    use HIT LINE chalk ....... sathiyakata dawasak wage mese wate draw karahan.. lap ekak nam use karanne lap eka thiyana thana lap eka ussala box ekak draw karala eka uding lap eka thiyahan...

    mam nam masekata dawasak wage tamai oya wage box ekak draw karanne lap eka ta....

    hardware, keells wage ona ma thanaka meka thiyenawa.... samahara sillara kada walath thiyenawa...

    91d71252d53cb7ce34a0849a5feaf500.png
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වොරන්ටි නැත්තන් ගලවපන් අග වෙනකන්ම... පස්සේ හොදට පිහදලා අව්ව වැදෙන්නේ නැති තැනකින් කෑලි ටික එලියෙන් තියපන්. පස්සේ හොද වියලි තුනී රෙදි කෑල්ලක් අරන් හොඳට පිහදාලා ඇසෙම්බොල් කොරලා පනගන්වලා බලපන් වැඩද කියලා.. :unsure: :unsure:
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    use HIT LINE chalk ....... sathiyakata dawasak wage mese wate draw karahan.. lap ekak nam use karanne lap eka thiyana thana lap eka ussala box ekak draw karala eka uding lap eka thiyahan...

    mam nam masekata dawasak wage tamai oya wage box ekak draw karanne lap eka ta....

    hardware, keells wage ona ma thanaka meka thiyenawa.... samahara sillara kada walath thiyenawa...

    91d71252d53cb7ce34a0849a5feaf500.png
    Meken un marenawada bn
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    වොරන්ටි නැත්තන් ගලවපන් අග වෙනකන්ම... පස්සේ හොදට පිහදලා අව්ව වැදෙන්නේ නැති තැනකින් කෑලි ටික එලියෙන් තියපන්. පස්සේ හොද වියලි තුනී රෙදි කෑල්ලක් අරන් හොඳට පිහදාලා ඇසෙම්බොල් කොරලා පනගන්වලා බලපන් වැඩද කියලා.. :unsure: :unsure:
    if you have a warranty don't do this machan, I did this to my brand new laptop within the warranty period, all removed and cleaned and fixed but it was not worked, I had to take sup. from the service center and replaced the motherboard and wifi card 125,000/= all free but I had to suffer a lot.

    please keep laptops away from food items and, after having a meal or snack wash your hands well.

    especially keep it in a safe place in night or if you are away for a long time.