Lap එකේ VGA එක dedicated or On-board ද කියල බලා ගන්න විදිහ පොඩ්ඩක් හ&#
Dell 3521 dedicated vga 1Gb radeon ලැපක් අර ගත්ත අපේ යාළුවෙක්. Dedicated VGA Radeon 7670M කියල තමයි ඒකේ Spec එකේ තියෙන්නේ.
ලැපේ Key තියෙන ඩෑෂ් බෝඩ් එකෙත් Radeon Graphics , Ubuntu. Core i3 කියල ස්ටිකර් සෙට් එකත් තියෙනවා.
හැබැයි Run එකේ dxdiag කියල enter කරාම dxdiag window එකේ තියෙන්නේ intel HD Graphics 4000 කියල පෙන්වනවා. ශොප් එකේදී නෙවෙයි වින්ඩොස් 7 දැම්මේ ගෙදර ඇවිල්ල.
උන් දුන්නු drivers set එකේ intel VGA drivers එකයි radeon VGA drivers එකයි දෙකමත් තිබුණා.
මචංල දන්නවනම් පොඩ්ඩක් මේක පැහැදිලි කරනවාද....??
මේ ලැප් එක use කරන කවුරුහරි ඉන්නවනම් dedicated vga එක කියල පෙන්වන dxdiag එකේ screen shot එකක් දානවද......??

dekama use wenawa load eka anuwa, power saving