Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Lap Bag (Backpack)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තටමල තටමල ඔන්න බෑග් එක ගත්ත ගිය සතියෙ

උදව් කරපු හැමෝටම ස්තූතියි මචං

ඉස්සරහට කිරියෙ බෑග් ගැන හොයන අය හිටියොත් උදව්වක් වෙන්න මේ ටික දාන්නං (මේව ඉතිං හැමෝම දන්න දේවල් )

1. බෑග් එකක් ගනිද්දි හයි හත්තිය වගේම ඇතුලට වතුර යනවද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න (rain cover එකක් වෙනම එන ඒවත් තියනව වැඩි හොඳට)..

2. අනික ඩේලි සෙනඟ ඉන්න බස් වල යැවෙන කෙනෙක් නම්, පතරංග බෑග් ගනිද්දි සැලකිලිමත් වෙන්න බස් වල උඩ රැක් එකේ දාන්න පුලුවන්ද කියල..

3. ලැප් එකක් පාවිච්චි කරනවා නම් අනිවා දාල බලල ගන්න..

4. තමන්ට අවශ්‍ය විදියට පොඩි පොකට් තියනවද බලන්න. නැත්තං ඕවා මතක් වෙන්නෙ ගෙදර ආවට පස්සෙ ..

5. ගොඩක් වෙලාවට වතුර බෝතලේ දාන්න පැත්තෙ පොකට් එකක් තියනවනෙ බෑග් වල.. එතකොට ඇතුලෙ ඉඩ ඉතුරුයි..

6. කඩවල් වල අස්ප ගණන් බෑග් තිබුනට තමන්ට තමන්ගෙ ගානට වියදම් කරන්න. මොකක් ගත්තත් අවුරුදු 2 යි නැත්තං 3 යිනෙ උපරිම ..

7. Targus බෑග් Barklays එකේ තියනවා..

8. Aoking එක Nolimit වගේම PGMarting එකෙත් තියනවා..

9. Swissgear ඔරිමජිනල් ඒවා නම් 10,000 ට අඩුවෙන් ලොවෙත් ගන්න වෙන්නෙ නෑ.. 4000, 5000 අවට යන්නෙ දන්න තරමින් Thailand වල ගහන එකක්ලු.. 1500 ටත් Swissgear තියනවලුනේ ..

10. බැක් ප්‍රොටෙක්ෂන් කියල සීන් එකක් තියනවා සමහර බෑග් වල.. ඒ ගැන නම් හරියට දන්නේ නෑ ..

මේක තමා මම ගත්තෙ..

ගත්තෙ තිඹිරිගස්යායේ PGMartin එකෙන්

Rs: 3900 ක් වුණා

[QUOTE="A. සිරියා, post: 18894836, member: 512758"] [CENTER][FONT="Georgia"][SIZE="4"][B][COLOR="Blue"]තටමල තටමල ඔන්න බෑග් එක ගත්ත ගිය සතියෙ :dull: උදව් කරපු හැමෝටම ස්තූතියි මචං :):yes: ඉස්සරහට කිරියෙ බෑග් ගැන හොයන අය හිටියොත් උදව්වක් වෙන්න මේ ටික දාන්නං (මේව ඉතිං හැමෝම දන්න දේවල් ;)) [LEFT][INDENT][INDENT][COLOR="DarkRed"][SIZE="3"][COLOR="Red"]1[/COLOR]. බෑග් එකක් ගනිද්දි හයි හත්තිය වගේම ඇතුලට වතුර යනවද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න (rain cover එකක් වෙනම එන ඒවත් තියනව වැඩි හොඳට).. [COLOR="Red"]2[/COLOR]. අනික ඩේලි සෙනඟ ඉන්න බස් වල යැවෙන කෙනෙක් නම්, පතරංග බෑග් ගනිද්දි සැලකිලිමත් වෙන්න බස් වල උඩ රැක් එකේ දාන්න පුලුවන්ද කියල.. [COLOR="Red"]3[/COLOR]. ලැප් එකක් පාවිච්චි කරනවා නම් අනිවා දාල බලල ගන්න.. [COLOR="Red"]4[/COLOR]. තමන්ට අවශ්‍ය විදියට පොඩි පොකට් තියනවද බලන්න. නැත්තං ඕවා මතක් වෙන්නෙ ගෙදර ආවට පස්සෙ :rolleyes:.. [COLOR="Red"]5[/COLOR]. ගොඩක් වෙලාවට වතුර බෝතලේ දාන්න පැත්තෙ පොකට් එකක් තියනවනෙ බෑග් වල.. එතකොට ඇතුලෙ ඉඩ ඉතුරුයි.. [COLOR="Red"]6[/COLOR]. කඩවල් වල අස්ප ගණන් බෑග් තිබුනට තමන්ට තමන්ගෙ ගානට වියදම් කරන්න. මොකක් ගත්තත් අවුරුදු 2 යි නැත්තං 3 යිනෙ උපරිම :nerd:.. [COLOR="Red"]7[/COLOR]. Targus බෑග් Barklays එකේ තියනවා.. [COLOR="Red"]8[/COLOR]. Aoking එක Nolimit වගේම PGMarting එකෙත් තියනවා.. [COLOR="Red"]9[/COLOR]. Swissgear ඔරිමජිනල් ඒවා නම් 10,000 ට අඩුවෙන් ලොවෙත් ගන්න වෙන්නෙ නෑ.. 4000, 5000 අවට යන්නෙ දන්න තරමින් Thailand වල ගහන එකක්ලු.. 1500 ටත් Swissgear තියනවලුනේ :baffled:.. [COLOR="Red"]10[/COLOR]. බැක් ප්‍රොටෙක්ෂන් කියල සීන් එකක් තියනවා සමහර බෑග් වල.. ඒ ගැන නම් හරියට දන්නේ නෑ :oo:..[/SIZE][/COLOR][SIZE="3"][/SIZE][/INDENT][/INDENT][/LEFT] මේක තමා මම ගත්තෙ.. [img]http://i.imgur.com/e6NoYn5.png[/img] [SIZE="3"]ගත්තෙ තිඹිරිගස්යායේ PGMartin එකෙන් Rs: 3900 ක් වුණා[/SIZE][/COLOR][/B][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom