Thanks bro DVD drive eka external drive ekak vidiyata pavichchi karanna hadaganna puluwanda
මම SSD එක DVD එක අයින් කරලා දාන්න කිව්වෙ HDD එකයි SSD එකයි දෙකම පාවිච්චි කරන්න හිතනවා නම්. එහෙම නැතුව HDD එක අයින් කරලා ඒ වෙනුවට SSD එක එතනට දාන්න පුලුවන්. එතකොට DVD එක අයින් කරන්න ඕනි නෑ.
DVD එක අයින් කරනවා නම් external විදියට හදාගන්න පුලුවන් වෙයි. ඒක නම් මම කරලා බලලා නෑ DVD පාවිච්චියක් නැති හින්දා. TonyMontana83 කිව්ව වගේ එකකින් පුලුවන් වෙයි
HDD එකයි SSD එකයි දෙකම පාවිච්චි කරන්න ඉන්නවා නම් HDD එකේ තියෙන ඕනි files backup කරගන්න වෙන device එකකට. සමහරු කියනවා HDD එකේ තියෙන OS එක SSD එකට clone කරන්න කියලා. මං හිතන්නෙ නම් SSD එකට අලුතෙන්ම OS එක install කරන එක හොඳයි කියලා. කොහොම වුණත් HDD එකත් format කරන්න වෙයි. නැත්නම් boot වෙද්දි errors එන්න ඉඩ තියෙනවා. ඒ වැඩ ගැන වැඩිය දන්නෙ නැත්නම් දන්න කෙනෙක් එක්ක එකතුවෙලා කරන්න.