LAP Help

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    අනේ මචෝ මගෙ ලැප් එක Format කලා ඒත් දැමිමෙ WINXP ඒත් Mouse 1ka ගැහුවහම මෙි වගේ Hardware Add කරන්න කියල එනව නෙ

    79121519.jpg


    ඒකට මොකද කරන්නෙ
    USB Drivers දාන්න වෙයිද
    එහෙනමි මට ලින්ක් එකක් දාපන් කො Pl Pl Pl Plllll

    Lap 1ka
    Toshiba Equium A 100 - 306
    Model :- Psaabe - 00J008EN

    මෙන්න ලැප් එකේ විස්තර

    http://uk.computers.toshiba-europe....broadvision.session.new=Yes&PRODUCT_ID=122808
    මෙම මෙි සයිටි එකෙනුත් Drivers ගත්ත

    Net Work drivers හරියට සෙටි වෙන්න නෑ බං පුලුවන් එකෙක් ඉන්නව නමි Net Work drivers ලින්ක් එකක් දාපන්

    thsadanimatedanimationb.gif
    thsadanimatedanimationb.gif
    thsadanimatedanimationb.gif