Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Lap Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් මගේ ලැප් ඒකට SSD එකක් ගහගත්තා...Have never felt any lag after that  හැබැයි මේක Acer එකක්..මේක නම් Core i5 6200U + 1080p Display + 8GB RAM + 940MX GPU

මෙහෙමයි උඹේ ඔය දැන් තියෙන mechanical HDD එකෙන් එහෙම ලොකූ slow එකක් දැනෙනවා නම් වෙන මොකක්හරි අවුලක්..එත් ඉතින් පොඩි ස්ලෝව් ගතියක් තියෙන එක නවත්තන්න බැහැ..මේ "ස්ලෝව්" ගතිය දැනෙන එක සාපේක්ෂයි බන්..උඹ ස්ලෝව් කියන්නේ අපි ස්ලෝව් කියන එකටමද දන්නේ නැහැ (ස්ලෝව් වෙන ප්‍රමාණය)

මම නම් SSD එක ගැහුවේ තිබුන DVD Writer එක අයින් කරලා...  SSD එක ගැහුවම නම් ඉතින් ලැප් එක වෙඩි වගේ

උඹේ ලැප් එකේ M2 SSD Slot එකක් නැහැ වගේ..ඒ නිසා M2 SSD ගහන්න බැහැ...ඒ නිසා කලින් කිව්වා විදියට DVD Writer එක අයින් කරලා එතනට සාමාන්‍ය 2.5" SSD එකක් තමයි ගහන්න වෙන්නේ..ඇත්තටම මෙතන කරන්න ඕනේ, SSD එක primary slot ඒකට ගහල DVD Writer එක තියෙන තැනට ගහනවා normal HDD එක..SSD Prices දැන් ගොඩක් අඩුයි..අඩුම 240-256 GB එකක්වත් ගන්න පුළුවන් නම් හොඳයි..බැරිම නම් ඉතින් 120-128 GB එකක් අරගෙන ඒකට OS එක විතරක් දාපන්

පස්සේ උඹට අයින් කරන DVD Writer ඒකට enclosure එකක් දාල USB වලින් DVD Writer එක use කරන්නත් පුළුවන්

[QUOTE="pranathlcp, post: 20632456, member: 225352"] [SIZE="4"]මම නම් මගේ ලැප් ඒකට SSD එකක් ගහගත්තා...Have never felt any lag after that :cool: හැබැයි මේක Acer එකක්..මේක නම් Core i5 6200U + 1080p Display + 8GB RAM + 940MX GPU :) මෙහෙමයි උඹේ ඔය දැන් තියෙන mechanical HDD එකෙන් එහෙම ලොකූ slow එකක් දැනෙනවා නම් වෙන මොකක්හරි අවුලක්..එත් ඉතින් පොඩි ස්ලෝව් ගතියක් තියෙන එක නවත්තන්න බැහැ..මේ "ස්ලෝව්" ගතිය දැනෙන එක සාපේක්ෂයි බන්..උඹ ස්ලෝව් කියන්නේ අපි ස්ලෝව් කියන එකටමද දන්නේ නැහැ (ස්ලෝව් වෙන ප්‍රමාණය) :baffled: මම නම් SSD එක ගැහුවේ තිබුන DVD Writer එක අයින් කරලා... :yes: SSD එක ගැහුවම නම් ඉතින් ලැප් එක වෙඩි වගේ :) උඹේ ලැප් එකේ M2 SSD Slot එකක් නැහැ වගේ..ඒ නිසා M2 SSD ගහන්න බැහැ...ඒ නිසා කලින් කිව්වා විදියට DVD Writer එක අයින් කරලා එතනට සාමාන්‍ය 2.5" SSD එකක් තමයි ගහන්න වෙන්නේ..ඇත්තටම මෙතන කරන්න ඕනේ, SSD එක primary slot ඒකට ගහල DVD Writer එක තියෙන තැනට ගහනවා normal HDD එක..SSD Prices දැන් ගොඩක් අඩුයි..අඩුම 240-256 GB එකක්වත් ගන්න පුළුවන් නම් හොඳයි..බැරිම නම් ඉතින් 120-128 GB එකක් අරගෙන ඒකට OS එක විතරක් දාපන් :) පස්සේ උඹට අයින් කරන DVD Writer ඒකට enclosure එකක් දාල USB වලින් DVD Writer එක use කරන්නත් පුළුවන් :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom