Lap Offers For University Students

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    තව සතියකින් විතර නම් 3521 දෙන්න පුලුවන් 4GB එක්ක..... අවුරුදු 2ක වොරන්ටිත් එක්ක..... ඔෆර් එකක් අපිට ඒජන්ට් ගෙන්...... :D :love:
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    :oo: අපිට නිකන් හම්බවෙනවා නම්, අපි නිකන්ම දෙන්නත් ලෑස්ති....... :)

    :oo:අර චීන්නු දෙන්නා අයින් කොරලා ලංකාවේ ගැටිස්සියෝ දෙන්නෙක් ඉන්න ad එකක් දාපන්කෝ :oo: