laparoscopy and dye test කරපු අය ඉන්නවද ??

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    laparoscopy and dye test කරපු අය ඉන්නවද ??

    laparoscopy and dye test කරපු අය ඉන්නවනම් විස්තර කියනවද ?
    Wifeට ඔය ටෙස්ට් එක කරන්න වෙලා...
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    Oka ape thattata Karala patta amaru una.habai wife tharuna nisa awulak nathi wei.lede aduraganna oka karannama wei