Lapaya mehema wedak karalada

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    කියවන එකයි කරන එකයි අහසයි පොලවයි වගේ පට්ට වෙනස් දෙකක් බන්. ඕක අපි ඉස්සර ඉඳන්ම කිව්වා. එලියට වෙලා කියවන්න ලේසි කරන්න ගියාම තමා අමාරු. :yes: :yes:
    game gahana kotathohomaun innawa. match ekata watenakam lobby eke gahana hati kiyawanawa. match ekata watila enemy team eddi oo thamai mulima panala yanne!
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    මේක බොරු. අපදා කළමනාකරණ කමිටුව අවුරුදු 4ක් විතර වැඩ නැතුව තිබිල අයේ පටන්ගත්තේ අගෝස්තු ඉඳල.

    සොරි අවුරුදු 7ක් වහල තිබ්බේ සීයයි ගොටයි දෙන්නම. නැවත පටන්ගත්තේ අගෝස්තු. මෙන්න සාක්ෂි

    https://pmd.gov.lk/news/national-council-for-disaster-management-convenes-after-seven-years/
    IMG_3503.jpeg
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    ග්‍රාමසේවකට වෙනකන් ගමේ ඇක්සස් එක තියෙන රාජ්‍ය යාන්ත්‍රනයක් තියෙනව නේ බං...පේන්නේ නම් මිනිස්සු මිනිස්සු උදව් කරගන්න එකක් තමා,

    එක්කෝ ප්‍රොටොකෝල් කඩාගෙන උදව් කරන්න ගිහිල්ලා බැක් ෆයර් වෙයි කියලා උනුත් බයේ ඉන්නවද දන්නේ නෑ...

    එන කෝල් එකකට අන්සර් කරලා..

    අනුරගෙ මම දක්කේ කවුරහරි කියනව සර් මෙහෙම කරමු කියල... මෙයා.. හා.. කියනව වගේ එකක් විතරයි, හැබැයි හොරා කන එක අඩුවෙලා මිනිස්සු අතට මේ ආධාර ටික යයි කියලා පොඩ් එකක් තියන් ඉන්නව දන්නේ නෑ ඉස්සරහට කොහොම කැරකෙයිද කියලා බලමු
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    ලු වැඩක් නෑ. Confirmed evidence ඕන. ඔහොම කරල නන් ඒ ගැන අනිව news reports වෙන්නම ඕන ඒ කාලෙ. ඒව හොයාගෙන පෙන්නන්න. නිකන් කටින් කියන ලු කතා නෙමේ.
    ඔහොම කරල නං නීති ක්‍රියාමාර්ග ලොවෙත් ගන්න පුළුවන් ආයෙ NPP හාන්සි වෙන්නම
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,547
    1,572
    113
    sri rajasinha adawiya

    Time wasting. හොයාගෙන මොනවා කරන්නද? නීති ක්‍රියාමාර්ග ගන්න මේ රටේ? විහිලු සපයන්න එපා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    Time wasting. හොයාගෙන මොනවා කරන්නද? නීති ක්‍රියාමාර්ග ගන්න මේ රටේ? විහිලු සපයන්න එපා.
    TIME WASTING කොහෙද. හරි Confirmed evidence තියනව නම් ඒව මිනිස්සුන්ට පෙන්නුවම එකෙන්ම හාන්සි. ඒක ඇත්ත නං ඔක්කොටම කලින් විපක්ශෙ ඕක පෙන්නල අරිනවනෙ. ඉතින් පෙන්නන කියන්න.
     
    • Like
    Reactions: Cyber Punk

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    උබත් ලපයට නේ කඩේ ගියේ...දැන් හරිද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,321
    1
    59,651
    113
    Mother Earth
    ජනාධිපතියට නඩු දාලා හිරේ දාන්න පුළුවන් වෙන්න පනතක් ගේන්න ඕන. 🤷🏻‍♂️ බලය අපිට. අපි බලයට.

    ✊🏻🐟
    images
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,547
    1,572
    113
    sri rajasinha adawiya
    TIME WASTING කොහෙද. හරි Confirmed evidence තියනව නම් ඒව මිනිස්සුන්ට පෙන්නුවම එකෙන්ම හාන්සි. ඒක ඇත්ත නං ඔක්කොටම කලින් විපක්ශෙ ඕක පෙන්නල අරිනවනෙ. ඉතින් පෙන්නන කියන්න.
    evidence tibba ewa hatiyata keedenek හාන්සි karanna tibbada. :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,212
    113
    ආශ්චර්යමත් රටක
    කියවන එකයි කරන එකයි අහසයි පොලවයි වගේ පට්ට වෙනස් දෙකක් බන්. ඕක අපි ඉස්සර ඉඳන්ම කිව්වා. එලියට වෙලා කියවන්න ලේසි කරන්න ගියාම තමා අමාරු. :yes: :yes:

    එහෙම තියාගෙනත් අවුරුදු 50ක් කියෝ කියෝ පයි කොට කොට ඉඳලා රට බංකොළොත් කරපු පොන්නප්පුවෙක්ට කඩේ යනවා. පුදුම බයියො මුන් 😹