LAPD , CIA ,FBI ඔන්න මුන් ඔක්කම එකට එකතු වෙලා පොඩි වලියක්ලු කවුද හොන්දම දක්ෂයා හොරැ අල්ලන්ඩ කියල..ඉතින ට්‍රම්ප් කාරය මුන් ඔක්කටම තරගයක් දුන්නලු.... තරගෙ තමයි මු කෑලෑවට ගිහින් දාල අපු හාවෙක් හොයන්ඩලු..
මුලින්ම ගියෙ CIA එක මුන් මාස 3ක් කෑලෙ ගස්,ගල්,පර්වත අස්සෙ හාවව හොයල හොයලා...අවසානෙට කිවලු..එහෙම හාවෙක් කැලෑවෙ නෑ කියලා..

FBI ලු ඊට සති 2කට පස්සෙ ගියේ....මුන් ටික මොකද කරේ මුලු කෑලෑවම ගිනිතියල විනාශ කරලු හිටපු සත්තු ඔක්කම මැරුවලු අර හාවත් එක්කම ..අවසානෙට කිවලු කරන්ඩ දෙයක් නෑ හාවත් මැරුන කියල..

LAPDඔන්න ගියාලු පැය 2 කට පස්සෙ මුන් එන්වලු..හොනදටම ගුටි කාල කාලා තුවාල උනු වලහෙක්වත් අරගෙන..වලහා කෑගහ කියන්වලු "හරි හරි මම තාම හාවා...මම තාම හාවා..."" කියලා

මම කැපුනා.....හොන්දයිනම් බුම්ප්