Laptop එකෙන් horn සවුන්ඩ් එනවා

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සමහර ඔන්කරන වෙලාවට හෝන් එකවගෙ වදිනව.Pop sounds.. දකුනෙ කීබෝඩ් එකට යටින් ඩීවිඩි ඩ්‍රයිව් හරියෙන් ඇහෙන්නෙ. Dell inspiron 3521 එකක් තියෙන්නෙ. කලනුත් ඔහොම වෙලා හාඩ් එක ගිහින් තිබ්බ..

    What is happening friends???
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    මරු යකෝ ඕක වාහනයක් වීගෙන එන්නෙ. ලැප් එක කෝකටත් ගරාජ් එකෙන් තියල තියපන්. මේ වාහන ගනන් කාලෙ ඕක මරුටියක් උනත් ලක්ස 43 කට වගේ දෙන්න පුලුවන්. ගුඩ් ලක්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,872
    113
    ඕකට සිම්පල් වැඩක් කරන්න තියන්නේ බන්. ලැප් එක ඔන් කරපු ගමන් ඇඟිලි 2න් කන් දෙක වහගත්තම හරි, සද්දේ ඇහෙන්නේ නෑ.