laptop බීප් නාදයන් හදුනා ගන්නේ කෙසේද???

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    laptop බීප් නාදයන් හදුනා ගන්නේ කෙසේද???

    dell-inspiron-m5030-laptop__94960_zoom.jpg

    විවිධ වර්ග වල laptop පරිගනක ක්රියා නොකරන විට ඊට හේතුවන දෝෂය බීප් නාදය මගින් හරි ලැප් එකේ ඇති LED බල්බ දැල්වීම මගින් දක්වනවා..එමනිසා එම බීප් නාද හදුනාගෙන ඊට ගැලපෙන ආකාරයේ පිලියම් යෙදිය හැකිය..

    දිගටම දැල්වී තිබීම (දැල්වෙන බල්බය Battry power LED) බැටරිය ආරෝපන වෙමින් පවතී.
    බීප් නාදය 1 වරක් (දැල්වෙන බල්බය Caps Lock/Num Lock) CPU දෝෂ සහගතය
    බීප් නාදය 2 වරක් (දැල්වෙන බල්බය Caps Lock/Num Lock ) BIOS වල දෝෂයකි
    බීප් නාදය 3 වරක් (දැල්වෙන බල්බය Caps Lock/Num Lock) RAM දෝෂයකි
    බීප් නාදය 4 වරක් (දැල්වෙන බල්බය Caps Lock/Num Lock)Graphics කාඩ් එකේ දෝෂයකි
    බීප් නාදය 5 වරක් (දැල්වෙන බල්බය Caps Lock/Num Lock) mother board එකේ දෝෂයකි
    බීප් නාදය 6 වරක් (දැල්වෙන බල්බය Caps Lock/Num Lock) BIOS වල දෝෂයකි
    දිගටම On/Off වීම (දැල්වෙන බල්බය AC power adapter LED) විදුලි බලය ප්රමාණවත් නොමැත


    මෙම තොරතුරු උපයෝගී කරගෙන අදාල දෝෂයන් හදුනා ගෙන ඊට පිලියම් යෙදිය හැකිය.....
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machang laptop eka on wenna issella Beep nada 5k wadinawa. Meken kiyanne motherboard eka aul kiyalada? Eth dan aurudu 2k 3k Beep nadak 5k wadi wadi pawichchi karanawa man nam lap eka. Maara luck ekak mata thine :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Dishta Didin