Laptop ස්ක්‍රීන් එක ඉවරයි
හදිසි නින්ද නිසා මගේ පංචස්කන්දයට යටවෙලා ලැපේ ස්ක්‍රීන් එක අවසන්ගමන් ගියා....

Ebay බැලුවාම සමහරවුන් ලංකාවට පොස්ට්කරන් නෑ .... නැත්තං ස්ක්‍රින්එකේ ගානමයනවා පොස්ට් එකට ali එකෙත් එහෙමයි. ali නන් සුවර් නෑ .... LP156WH3 (TL)(S2) number එක
මෙහෙ කොහෙ හරි ගන්ඩ තැනක් තියෙනවද මචංලා...... කොළඹ ගම්පහ