Laptop ස්ක්‍රීන් එක ඉවරයි

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල



    බුම්ප් වලට තෑංකියු ...:)

    Kaduela 7500 ta thibba fixing charges ekkaama ,ikman lk thibbe balanna
    තෑංකියු බලන්නං මචං:)

    මුට කතා කරපන්. මගේ එකටත් මේ ඉරිදා SCREEN එකක් දානවා . 15.6 SLIM . DEL 3521 එකක්. 8250ක් ඉල්ලුව BRAND NEW LG EKA KIYALA QWE. 6 MONTH WARANTY. ඊට වඩා ලාබෙට තැනක් තියෙනවනම් ඉරිදට කලින් මටත් කියපන්. උගේ NO එක - 0715489659
    බලමු අඩුවට ෆික්ස් කොරගන්න තෑංකියු ...:)

    Unity එක ඉස්සරහ Fortune Arcade එකේ බලන්න...
    15.6 ඒවා නම් 7000 සිට තියෙනවා මතක විදියට...
    ලඟයි නම් යුරාජ් මාමි ගාවට අරන් පල..

    එල එල තෑංකියු :)
     
    • Like
    Reactions: Kudnadun