Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laptop හොරු අල්ලමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියන්න යන්නේ අපේ පරිගණකය හරි ස්මාට් ජංගම දුරකතනය හරි නැතිවුණොත් සොයාගන්න උදව් කරන අපූරු මෘදුකාංගයක් ගැනයි. සොරකම් කළ device එක අන්තර්ජාලයට එක් කල සැණින් සියළු තොරතුරු ලබාදෙන්න මේ මෘදුකාංගයට හැකියාව තියෙනවා. මේ මෘදුකාංගයේ නම Prey. සාමාන්ය පරිගණක වැඩසටහනක් විදියටම බාගත කරගෙන පරිගණකයේ ස්ථාපනය කරගන්න. ඊටපස්සේ Start මෙනුවෙන් ගිහින් Prey වැඩසටහන විවෘත කරගන්න.

එතකොට විවෘත වෙන්නේ Prey Configurator වින්ඩෝව. දැන් රූපයේ තියෙන විදියට Setup reporting method තෝරලා Next යන්න. ඊළඟ වින්ඩෝවෙන් Prey+Control Panel තේරීම දෙන්න. Next යන්න. අපි තාමත් අළුත් නිසා New User දීලා සාමාන්ය විදියට ෆෝම් එක පුරවලා එකවුන්ට් එක Create කරගන්න. දැන් ඊමේල් ගිණුමට ලොග් වෙලා බලන්න Confirmation ඊ-මේල් එකක් ඇවිත් ද කියලා. දැන් activation link එක ක්ලික් කළා ම ඔයාට යන්න පුළුවන් එයාලගේ වෙබ් පිටුවට. එතනදි ඔයාගේ User name, Password නිවැරදි ව ලබා දීලා ලොග් වෙන්න. දැන් පෙන්නාවි ඔයාගේ device එක ගැන විස්තර සේරම.

දැන් අපි බලමු බැරිවෙලාවත් පරිගණකය නැතිවුණොත් මොනවද කරන්නේ කියලා. වෙනත් පරිගණකයකින් අන්තර්ජාලයේ තියෙන ඔයාගේ Prey ගිණුමට ඇතුළුවෙලා All your devices->Managing ගිහින් Missing තේරීම Yes කරන්න. ඊටපස්සේ ඔයාට ඕන නම් තව තේරීම් ගොඩක් දෙන්න පුළුවන්. නැතිවුණු පරිගණකය ගැන විනාඩි කීයකට වරක් වාර්තා කළ යුතුද, දැන් පරිගණකයේ IP address එක මොකක්ද, ආදි වශයෙන්. Webcam තේරීම ON කළොත් දැනට භාවිතා කරන කෙනාගේ ඡායාරූපයක් පවා ඊ-මේල් එකවුන්ට් එකට ගෙන්වා ගන්න පුළුවන්. මීට අමතරව නැතිවුණු පරිගණකය lock කරන්න, alarms, alerts යවන්න එහෙමත් පුළුවන්. මේ සමහර තේරීම් කරද්දි ඒකෙන් වෙන්නෙ මොකක්ද කියලා හොඳට කියවලා බලලා කරන්න අමතක කරන්න එපා.

source : http://yeslahiru.blogspot.com

[QUOTE="idhasitha, post: 12499465, member: 139742"] [CENTER][SIZE=4][URL="http://3.bp.blogspot.com/-SQTtEznO3P4/T4cLx8NyvGI/AAAAAAAAA70/ONscxx-d4yw/s1600/Capture1.JPG"][IMG]http://3.bp.blogspot.com/-SQTtEznO3P4/T4cLx8NyvGI/AAAAAAAAA70/ONscxx-d4yw/s320/Capture1.JPG[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අද කියන්න යන්නේ අපේ පරිගණකය හරි ස්මාට් ජංගම දුරකතනය හරි නැතිවුණොත් සොයාගන්න උදව් කරන අපූරු මෘදුකාංගයක් ගැනයි. සොරකම් කළ device එක අන්තර්ජාලයට එක් කල සැණින් සියළු තොරතුරු ලබාදෙන්න මේ මෘදුකාංගයට හැකියාව තියෙනවා. මේ මෘදුකාංගයේ නම [URL="http://preyproject.com/download"]Prey[/URL]. සාමාන්ය පරිගණක වැඩසටහනක් විදියටම බාගත කරගෙන පරිගණකයේ ස්ථාපනය කරගන්න. ඊටපස්සේ Start මෙනුවෙන් ගිහින් Prey වැඩසටහන විවෘත කරගන්න. [URL="http://2.bp.blogspot.com/-Jg_cCWHoRMg/T4cLyB7Ai9I/AAAAAAAAA8A/TEAjQWQ6W0I/s1600/Capture.JPG"][IMG]http://2.bp.blogspot.com/-Jg_cCWHoRMg/T4cLyB7Ai9I/AAAAAAAAA8A/TEAjQWQ6W0I/s320/Capture.JPG[/IMG][/URL] එතකොට විවෘත වෙන්නේ Prey Configurator වින්ඩෝව. දැන් රූපයේ තියෙන විදියට Setup reporting method තෝරලා Next යන්න. ඊළඟ වින්ඩෝවෙන් Prey+Control Panel තේරීම දෙන්න. Next යන්න. අපි තාමත් අළුත් නිසා New User දීලා සාමාන්ය විදියට ෆෝම් එක පුරවලා එකවුන්ට් එක Create කරගන්න. දැන් ඊමේල් ගිණුමට ලොග් වෙලා බලන්න Confirmation ඊ-මේල් එකක් ඇවිත් ද කියලා. දැන් activation link එක ක්ලික් කළා ම ඔයාට යන්න පුළුවන් එයාලගේ වෙබ් පිටුවට. එතනදි ඔයාගේ User name, Password නිවැරදි ව ලබා දීලා ලොග් වෙන්න. දැන් පෙන්නාවි ඔයාගේ device එක ගැන විස්තර සේරම. [URL="http://3.bp.blogspot.com/-8iISTgRujAg/T4cQ9VjUkWI/AAAAAAAAA8Y/HXR0Xax2p8I/s1600/Capture1.JPG"][IMG]http://3.bp.blogspot.com/-8iISTgRujAg/T4cQ9VjUkWI/AAAAAAAAA8Y/HXR0Xax2p8I/s320/Capture1.JPG[/IMG][/URL] දැන් අපි බලමු බැරිවෙලාවත් පරිගණකය නැතිවුණොත් මොනවද කරන්නේ කියලා. වෙනත් පරිගණකයකින් අන්තර්ජාලයේ තියෙන ඔයාගේ Prey ගිණුමට ඇතුළුවෙලා All your devices->Managing ගිහින් Missing තේරීම Yes කරන්න. ඊටපස්සේ ඔයාට ඕන නම් තව තේරීම් ගොඩක් දෙන්න පුළුවන්. නැතිවුණු පරිගණකය ගැන විනාඩි කීයකට වරක් වාර්තා කළ යුතුද, දැන් පරිගණකයේ IP address එක මොකක්ද, ආදි වශයෙන්. Webcam තේරීම ON කළොත් දැනට භාවිතා කරන කෙනාගේ ඡායාරූපයක් පවා ඊ-මේල් එකවුන්ට් එකට ගෙන්වා ගන්න පුළුවන්. මීට අමතරව නැතිවුණු පරිගණකය lock කරන්න, alarms, alerts යවන්න එහෙමත් පුළුවන්. මේ සමහර තේරීම් කරද්දි ඒකෙන් වෙන්නෙ මොකක්ද කියලා හොඳට කියවලා බලලා කරන්න අමතක කරන්න එපා. [SIZE=2] [/SIZE] [/SIZE][LEFT][SIZE=2]source : [url]http://yeslahiru.blogspot.com[/url][/SIZE] [/LEFT] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom