Laptop හොරෙක්

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මරු නේ බන් මුට මිනිස්සු අන්ද අන්ද උන් සල්ලි දෙනවා මු සැපේ ඉන්නව කෙල්ලොන්ට ගහනවා ආතල් එකේ ඉන්නවා ජොබ් නෑ ස්ට්‍රෙස් නෑ පවුල් බලාගන්න නෑ.
     
    • Like
    Reactions: netnet and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මරු නේ බන් මුට මිනිස්සු අන්ද අන්ද උන් සල්ලි දෙනවා මු සැපේ ඉන්නව කෙල්ලොන්ට ගහනවා ආතල් එකේ ඉන්නවා ජොබ් නෑ ස්ට්‍රෙස් නෑ පවුල් බලාගන්න නෑ.
    මු කලිනුත් Laptop බර ගානක් ගෙන්නුවා ඒවා දුන්න එකෙක් නම් හොයන්න නැහැ
    Voice Record එකක් තිබ්බා Laptop ඉල්ලන එකෙක් ට මු සැරට කතා කරනවා බන්🤦
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,572
    8,315
    113
    මු කලිනුත් Laptop බර ගානක් ගෙන්නුවා ඒවා දුන්න එකෙක් නම් හොයන්න නැහැ
    Voice Record එකක් තිබ්බා Laptop ඉල්ලන එකෙක් ට මු සැරට කතා කරනවා බන්🤦
    serama wesiyanta dela puka palanawa. ekko gay karayanta deela katata denawa.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha
    ලංකාව විනාශ කල රාජපක්ශ ආර්ථික ඝාතකයන්ට වඩා රංජා හොඳයි.. :yes:

    රැව්පිළිරැව් දෙන ආර්ථික ඝාතනය...

    Arthika-696x610.jpg

    වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඊට වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

    https://divaina.lk/රැව්පිළිරැව්-දෙන-ආර්ථික/
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ලැප්ටොප් ටික පටවන් යන වාහනේ හැටි බලපන්කෝ. වහලක් තියන ලොරියක් හොයාගන්න බැරි උනාද දන්නේ නෑ 😆
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මරු නේ බන් මුට මිනිස්සු අන්ද අන්ද උන් සල්ලි දෙනවා මු සැපේ ඉන්නව කෙල්ලොන්ට ගහනවා ආතල් එකේ ඉන්නවා ජොබ් නෑ ස්ට්‍රෙස් නෑ පවුල් බලාගන්න නෑ.

    thot thiyenne kellek nathi,job ekak nathi duka neda ponnayo.
    kudu gahanne nathuwa manussayek weyan, ita passe pora talk diyan.
     
    • Dislike
    Reactions: J Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    එයා අහිංසකයි බං, කවුරුත් එයාගෙ යාළුවො නෙමෙයි. පව් අපි හින්දනෙ මේ දුක
     
    • Like
    Reactions: 2osama