Laptop Advice

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    හායි වේවා මගෙ යාළුවන්ට.හැමදාමත් අළුත් දෙයක් ගද්දි EK ඇවිත් විස්තර හොයාගන්නෙ.....මචන්ලා මේකයි සිද්දිය මට Laptop එකක් ගන්න ඕන මගෙ Requirement නම් ටිකක් වැඩී තමයි මචන්ලා :P බට් සේරම නැතත් ලගින් යන Laptop එකක Model එකයි Brand එකයි Post කරහල්ලකො....
    ඒ වගේම ගන්න හොද කඩේකුත්....
    :)


    *මගෙ Requirement

    මිල 120,000RS-200,000RS අතර වියයුතුයි
    RAM 8GB (upto 16GB)
    HD 1TB
    VGA 2GB+
    Year 2014
    හාඩ් යුස් පුළුවන්
    සෙක්සි පෙනුම :rolleyes:

    Laptop පිලිබද මාගේ් දැනුම ඉතාමත් දුර්වල බව කරුණාවෙන් සලකන්න....



    බම්පියක්වත් දාන්න හොදේ....:rolleyes:




    Acer%20Iconia%20W510%20Windows%208%20Convertible%20Tablet%20%281%29.png






     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Machan,
    Asus i7 ekak oya spec ekak ganna puluwan.
    Ujaraj (Balla Bite, Layland) ta poddak PM ekak daapan.
    Dan Asus pissu hadena lap set ekak awith.
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Lenovo Y510p

    Processor
    4th Generation Intel Core i7-4700MQ Processor (2.40GHz 1600MHz 6MB)
    -
    Operating System
    Windows 8.1 64
    -
    Display
    15.6" HD LED Glossy with integrated camera (1366x768)
    -
    Graphics
    NVIDIA GeForce GT750M GDDR5 2GB
    -
    Memory
    8.0GB PC3-12800 DDR3L SDRAM 1600 MHz
    -
    Hard Drive
    1TB 5400 RPM
    -
    Optical Drive
    DVD Recordable (Dual Layer)
    -
    Network Card
    Intel Centrino Wireless N-2230
    -
    Bluetooth
    Bluetooth Version 4.0
    -
    Warranty
    One year
    -
    Battery
    6 Cell 72 Watt Hour Lithium-Ion


    http://shop.lenovo.com/us/en/laptops/lenovo/y-series/y510p/

    Price = $809 = Rs. 105428.88 approximately

    ලංකාවේ නැති එක තමයි එකම ප්‍රශ්නේ. :rofl: ඒත් මේකෙන් ගෙන්න ගන්න පුලුවන් වෙයි. Aramex Shop and Ship ඒත් ලාබයි :lol::lol::lol:
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ASUS N56JR ekak ganin. Supiri bande. Man langa tiyamawa. Gaming, graphics walata supiri. GTX760 Tiyanawa.