Laptop Advice

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    හායි වේවා මගෙ යාළුවන්ට.හැමදාමත් අළුත් දෙයක් ගද්දි EK ඇවිත් විස්තර හොයාගන්නෙ.....මචන්ලා මේකයි සිද්දිය මට Laptop එකක් ගන්න ඕන මගෙ Requirement නම් ටිකක් වැඩී තමයි මචන්ලා :P බට් සේරම නැතත් ලගින් යන Laptop එකක Model එකයි Brand එකයි Post කරහල්ලකො....ඒ වගේම ගන්න හොද කඩේකුත්....:)



    Acer%20Iconia%20W510%20Windows%208%20Convertible%20Tablet%20%281%29.png




    *මගෙ Requirement


    මිල 120,000RS-200,000RS අතර වියයුතුයි
    RAM 8GB (upto 16GB)
    HD 1TB
    VGA 2GB+
    Year 2014
    හාඩ් යුස් පුළුවන්
    සෙක්සි පෙනුම :rolleyes:

    Laptop පිලිබද මාගේ් දැනුම ඉතාමත් දුර්වල බව කරුණාවෙන් සලකන්න....



    බම්පියක්වත් දාන්න හොදේ....:rolleyes: