Laptop Battery ආයුකාලය වැඩිකරගන්නා ක්‍රම

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    Laptop Battery ආයුකාලය වැඩිකරගන්නා ක්‍රම

    28470d1329467525-lead-life-your-laptop-battery-utilizing-these-ways-lead-life-your-laptop-battery-utilizing-these-ways.jpg




    1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
    Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් නවීන laptops අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.

    නමුත් සැළකිය යුතුයි:
    සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) භාවිතා කල යුතුය.

    2.ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න.
    සතියකට වතාවක්වත් Restart කරන්න.

    3. නිතරම Shut down කරන්න එපා
    ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)










    Source
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :yes: :yes: මගේ Sony Vaio ලැප නම් 24hrs වැඩ..... Toshiba එක නම් ඉතින් පැය 4ක් 5ක් තමා දවසකට..... :D සතියකට සැරයක් විතර, බැටරිය ඩ්‍රේන් කරනවා...... :yes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    :yes: :yes: මගේ Sony Vaio ලැප නම් 24hrs වැඩ..... Toshiba එක නම් ඉතින් පැය 4ක් 5ක් තමා දවසකට..... :D සතියකට සැරයක් විතර, බැටරිය ඩ්‍රේන් කරනවා...... :yes:

    ;):)
     

    kunfupanda

    Member
    Oct 4, 2008
    92
    0
    0
    bump thnx for the info mage HP lapa gedara inawanam dawasama weda mamanam dewidiyatama use karanawa..its been more than 1 n half years n battery z still working well ...