Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Laptop BIOS issue ( Around Kandy)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Motherboard එකෙන් BIOS Chip එකක් ගලවලා Reprogram එකක් කරගන්න හොදට දන්න තැනක් recommend කරන්නකෝ නුවර අවට.

මේකයි සිද්දිය. යාළුවෙක් එයාගේ ලැප් එක ගෙනත් දුන්නා ලෙඩ ටිකක් හදන්න. කොහොම හරි එකින් එක හදාගෙන යද්දි BIOS Update එකකුත් කරා. වැඩේ හරියට වුනා කියලත් වැටුනා. ආයේ on වුනේ නෑ හැබැයි. එතන ඉදන් එක එක විදිහට ඔන් කරන්න හැදුවා හරිගියේ නෑ.පවර් බට්න් එකේ ලයිට් එක පත්තු වෙනවා ෆෑන් එක උපරිම වේගෙන් කැරකෙනවා. display එක ඔන් වෙන්නේ නෑ. ලොකුම අවුල ලැප් එකේ කී බෝර්ඩ් එක වැඩ නෑ (කලින් ඉඳන්ම ). එහෙම තියෙද්දි update කරපු එක තමා කරපු ලොකුම මෝඩකම.

ලැප්ටොප් මොඩ්ල් එක : Lenovo Thinkpad L560 (around 2016)

[ATTACH=full]238073[/ATTACH]

1 - Battery එකයි charger එකයි දෙකම ගලවලා පවර් බට්න් එක ඔබලා hard reset එකක් කරා

2 - CMOS බැට්රි එක ගලවලා BIOS reset එකක් කරා

3 - Bootable BIOS USB එකක් හදලා ඒකෙන් බූට් කරන්න බැලුවා ඒකට fn + R/B කී බෝඩ් එකෙන් ඔබන්න ඕනේ. කී බෝඩ් එක වැඩ නෑනේ. එක්ස්ටර්නල් එකක් ගැහුවා ඒක ගන්නෙත් නෑ.

අනුරාධපුරේ ගත්ත කඩෙන් (Lapmart) කිවුවා BIOS chip එක ගලවලා reprogram කරන්න ඕනේ කියලා. එයාලා කරන්නේ නෑ කියල ගම්පහ ශොප් එකට යවන්න ඕනේ කිවුවා. යාළුවට සතියක් ඇතුලත ඕනේ කිවුව නිසා මම නුවර යද්දි අරගෙන ගිහින් හදාගන්න බැලුවේ. දන්න හොද තැනක් තියනවද?

[QUOTE="DHE, post: 30177594, member: 579135"] [SIZE=7][B]Motherboard එකෙන් BIOS Chip එකක් ගලවලා Reprogram එකක් කරගන්න හොදට දන්න තැනක් recommend කරන්නකෝ නුවර අවට.[/B][/SIZE] [SIZE=5] මේකයි සිද්දිය. යාළුවෙක් එයාගේ ලැප් එක ගෙනත් දුන්නා ලෙඩ ටිකක් හදන්න. කොහොම හරි එකින් එක හදාගෙන යද්දි BIOS Update එකකුත් කරා. වැඩේ හරියට වුනා කියලත් වැටුනා. ආයේ on වුනේ නෑ හැබැයි. එතන ඉදන් එක එක විදිහට ඔන් කරන්න හැදුවා හරිගියේ නෑ.පවර් බට්න් එකේ ලයිට් එක පත්තු වෙනවා ෆෑන් එක උපරිම වේගෙන් කැරකෙනවා. display එක ඔන් වෙන්නේ නෑ. ලොකුම අවුල ලැප් එකේ කී බෝර්ඩ් එක වැඩ නෑ (කලින් ඉඳන්ම ). එහෙම තියෙද්දි update කරපු එක තමා කරපු ලොකුම මෝඩකම. ලැප්ටොප් මොඩ්ල් එක : Lenovo Thinkpad L560 (around 2016) [ATTACH type="full" width="435px"]238073[/ATTACH] 1 - Battery එකයි charger එකයි දෙකම ගලවලා පවර් බට්න් එක ඔබලා hard reset එකක් කරා 2 - CMOS බැට්රි එක ගලවලා BIOS reset එකක් කරා 3 - Bootable BIOS USB එකක් හදලා ඒකෙන් බූට් කරන්න බැලුවා ඒකට fn + R/B කී බෝඩ් එකෙන් ඔබන්න ඕනේ. කී බෝඩ් එක වැඩ නෑනේ. එක්ස්ටර්නල් එකක් ගැහුවා ඒක ගන්නෙත් නෑ. අනුරාධපුරේ ගත්ත කඩෙන් (Lapmart) කිවුවා BIOS chip එක ගලවලා reprogram කරන්න ඕනේ කියලා. එයාලා කරන්නේ නෑ කියල ගම්පහ ශොප් එකට යවන්න ඕනේ කිවුවා. යාළුවට සතියක් ඇතුලත ඕනේ කිවුව නිසා මම නුවර යද්දි අරගෙන ගිහින් හදාගන්න බැලුවේ. දන්න හොද තැනක් තියනවද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom