Motherboard එකෙන් BIOS Chip එකක් ගලවලා Reprogram එකක් කරගන්න හොදට දන්න තැනක් recommend කරන්නකෝ නුවර අවට.
මේකයි සිද්දිය. යාළුවෙක් එයාගේ ලැප් එක ගෙනත් දුන්නා ලෙඩ ටිකක් හදන්න. කොහොම හරි එකින් එක හදාගෙන යද්දි BIOS Update එකකුත් කරා. වැඩේ හරියට වුනා කියලත් වැටුනා. ආයේ on වුනේ නෑ හැබැයි. එතන ඉදන් එක එක විදිහට ඔන් කරන්න හැදුවා හරිගියේ නෑ.පවර් බට්න් එකේ ලයිට් එක පත්තු වෙනවා ෆෑන් එක උපරිම වේගෙන් කැරකෙනවා. display එක ඔන් වෙන්නේ නෑ. ලොකුම අවුල ලැප් එකේ කී බෝර්ඩ් එක වැඩ නෑ (කලින් ඉඳන්ම ). එහෙම තියෙද්දි update කරපු එක තමා කරපු ලොකුම මෝඩකම.
ලැප්ටොප් මොඩ්ල් එක : Lenovo Thinkpad L560 (around 2016)
1 - Battery එකයි charger එකයි දෙකම ගලවලා පවර් බට්න් එක ඔබලා hard reset එකක් කරා
2 - CMOS බැට්‍රි එක ගලවලා BIOS reset එකක් කරා
3 - Bootable BIOS USB එකක් හදලා ඒකෙන් බූට් කරන්න බැලුවා ඒකට fn + R/B කී බෝඩ් එකෙන් ඔබන්න ඕනේ. කී බෝඩ් එක වැඩ නෑනේ. එක්ස්ටර්නල් එකක් ගැහුවා ඒක ගන්නෙත් නෑ.
අනුරාධපුරේ ගත්ත කඩෙන් (Lapmart) කිවුවා BIOS chip එක ගලවලා reprogram කරන්න ඕනේ කියලා. එයාලා කරන්නේ නෑ කියල ගම්පහ ශොප් එකට යවන්න ඕනේ කිවුවා. යාළුවට සතියක් ඇතුලත ඕනේ කිවුව නිසා මම නුවර යද්දි අරගෙන ගිහින් හදාගන්න බැලුවේ. දන්න හොද තැනක් තියනවද?